ලෙබනනයට ගමන් නොකරන ලෙස නිවේදන

August 7, 2023

ලෙබනනයට ගමන් නොකරන ලෙස බ්‍රිතාන්‍ය හා සෞදි අරාබිය ඇතුළු රටවල් කිහිපයක් තම පුරවැසියන්ට දැනුම් දී තිබේ.

මෙම දැනුම්දීම් සිදුකර ඇත්තේ ලෙබනනයේ හටගෙන ඇති ගැටුම් හේතුවෙනුයි.

සෞදි අරාබිය, කුවේට් රාජ්‍ය, බහරේන්, ජර්මනිය හා බ්‍රිතාන්‍යයයි මෙලෙස තම පුරවැසියන්ට ලෙබනනයට ගමන් කිරීම සම්බන්ධයෙන් නිවේදන නිකුත් කර ඇත.

එමෙන්ම සෞදි අරාබිය නිවේදනය කළේ තම වැසියන්ට ලෙබනනයෙන් හැකි ඉක්මනින් ඉවත්ව යන ලෙසයි.

t

o

p