රුසියා විදේශ අමාත්‍යවරයා පවසන්නේ ඕනෑම මොහොතක න්‍යෂ්ටික යුද්ධයක් ඇති වීමේ අවධානමක් පවතින බවට බටහිර රටවල් අවබෝධ කරගත යුතු බවයි.
රුසියා විදේශ අමාත්‍යවරයා අනතුරු අඟවන්නේ හටගන්නා ඕනෑම තර්ජනයකට රුසියාව න්‍යෂ්ටික ප්‍රතිචාර දැක්විමට සුදානම් බව ඇමෙරිකාව හා නේටෝ සංවිධානය සිහියේ තබාගත යුතු බවටයි.
සර්ජී ලැව්රෝෆ් පෙන්වා දෙන්නේ එබැවින් න්‍යෂ්ටික ගැටුමක් ඇති වීම වැළැක්වීමට ඔවුන් කටයුතු කළ යුතු බවයි.