ඩෙංගු රෝගීන් හැටඑක්දහස ඉක්මවයි

August 20, 2023

වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 61,036 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කරයි.

කෙසේ වෙතත් පසුගිය මාස 5 තුළ දෛනිකව වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සැළකිය යුතු අඩුවක් දක්නට ලැබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න පැවසීය.

t

o

p