යුක්‍රේනයේ ගුවන් හමුදා කඳවුරු 2කට මිසයිල ප්‍රහාර 40ක්

August 8, 2023

බටහිර යුක්‍රේනයේ ගුවන් හමුදා කඳවුරු 2කට රුසියාව විසින් මිසයිල ප්‍රහාර 40ක් පමණ එල්ල කර තිබේ.

කෙසේ නමුත් එල්ල කළ මිසයිල ප්‍රහාර 30ක් පමණ බිම හෙලු බව යුක්‍රේනය පැවසීය.

ප්‍රහාරයෙන් සිදු වූ හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නොමැත.

රුසියාව යුක්‍රේනයේ හාර්කිව්හි රුධිර පාරවිලයන මධ්‍යස්ථානයකට ද ප්‍රහාරයක් එල්ල කළේ ය.

t

o

p