චීන යුද නෞකාවක් කොළඹට

August 11, 2023

මහජන චීන සමූහාන්ඩුවට අයත් ‘HAI YANG 24 HAO’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා ඊයේ (10) උදෑසන කොළඹ වරායට සේන්දු වී තිබේ.

මෙම ‘HAI YANG 24 HAO’ නෞකාව, දිගින් මීටර් 129ක් සහ නැව් මුළුව 138ක ගෙන් සමන්විතයි.

නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කමාණ්ඩර් Jin Xin කටයුතු කරනු ලබන අතර, මෙම යුද නෞකාව 2023 අගෝස්තු මස 12 වනදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බව සඳහන් වෙයි.

t

o

p