Special News

කෝප් කමිටුවේ නිර්දේශවලට එකඟවීම පාර්ලිමේන්තුවේ වගකිමක්

මහ බැංකු බැදුම්කර සිද්ධියට අදාළව කෝප් කමිටුව ඉදිරිපත් කළ වාර්තාවේ නිර්දේශ සම්බන්ධයෙන් වන ඉදිරි පියවර නිර්දේශ කිරිම සඳහා නිතිපතිවරයා වෙත යොමු කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදි පෙරේදා (27) ප්‍රකාශ කළේය. බදුම්කර ගණුදෙනුවට අදාළව වාර්තාව සුනිල් හදුන්නෙත්ති මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමෙන් පසුව අදහස් දැක්වූ අගමැතිවරයා මෙසේද කීය. කෝප් කමිටුවේ නිර්දේශවලට එකඟවීම පාර්ලිමේන්තුවේ වගකිමක්. Read More

අර්ජුන මහේන්ද්‍රන්ගෙන් අලාභය අය කර ගත යුතුයි

ශ්‍රී ලංකා මහ බැංකු බැදුම්කර නිකුත් කිරිමේ ගණුදෙනුවට හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා හා පරිපචුවල් ටේ‍රසරිස් සමාගම වගකිව යුතු බැවින් ඔවුන්ගෙන් එම අලාභය අය කර ගැනිමට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව නිර්දේශ කර ඇත. එසේම හිටපු මහ බැංකු අධිපතිවරයාට අමතරව මෙම ගණුදෙනුවට සම්බන්ධ මහ බැංකුවේ නිලධාරින්ට හා සෙසු ආයතනයන්ට එරෙහිව නිතිමය පියවර ගත Read More

නොගැලපෙන ඇදුමකින් සැරසි සභාවට පැමිණි මන්ත්‍රී

නොගැලපෙන තද පාට ඇදුමකින් සැරසි සභාවට පැමිණි මන්ත්‍රීවරයෙකුට එය නොගැලපෙන බව පාර්ලිමේන්තු සේවකයෙකු දැනුම් දීම නිසා ඔහු ඊයේ (27) සවස ඉන් පිටව ගියේය. බදුල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී අරවින්ද් කුමාර් මහතා මෙසේ සභාවෙන් ඉවත්ව ගියේ ස්ථාවර නියෝග ප්‍රකාරව පාර්ලිමේන්තු සභා ගර්භය තුලට මන්ත්‍රීවරයෙකු පැමිණිය යුතු ඇදුමට එය නොගැලපිම නිසාවෙනි. මන්ත්‍රීවරයා තැóලි පාට කුර්තා ෂර්ටයකින් Read More

මහ බැංකු බැදුම්කර සිද්ධියට අදාළව කෝප් කමිටු වාර්තාව 28 දා

මහ බැංකු බැදුම්කර සිද්ධියට අදාළව කෝප් කමිටු වාර්තාව 28 දා (අද) සභාවට ඉදිරිපත් කිරිමට නියමිතව තිබියදී හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ලංකාවෙන් පිටව ගොස් ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී රංජිත් සොයිසා මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (27) ප්‍රකාශ කළේය. කොප් වාර්තාව ඉදිරිපත් කිරිමට නියමිතව සිටියදී කටුනායක ගුවන් තොටුපොලෙන් ඔහු ඊයේ සවස පිටත්ව ගොස් තිබෙන Read More

පොලිස් නිලධාරින්ට හා පොලිස් සහායක සේවා සඳහා විශේෂ සේවා කාර්ය පටිපාටියක්

පොලිස් කොස්තාපල්, කොස්තාපල් රියදුරු සහ පොලිස් සහායක යන සේවා සඳහා විශේෂ සේවා කාර්ය පටිපාටිය් සකස් කරනා බව නාතිය සාමය හා දක්ෂිණ සංවර්ධන ඇමති සාගල රත්නායක මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (27) ප්‍රකාශ කළේය. ස්ථාවර නියෝග 23/2 යටතේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව කීවේය. පොලිස් ආරක්ෂක සහායක නිලධාරින් Read More

පොලීසියේ වැඩි කරනා ලද දීමනා සහිත වැටුප පොලිස් ආරක්ෂක සහායකයින්ටත් ලබාදෙන්න

පොලීසියේ සෙසු නිලධාරීන්ට වැඩි කරනා ලද දීමනා සහිත වැටුප් පොලිස් ආරක්ෂක සහායක නිලධාරින්ට ලබාදීමට පියවර ගන්නා ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (27) ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය. ස්ථාවර නියෝග 23/2 යටතේ ප්‍රශ්නයක් මතු කරමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා මෙසේ ද කීය. පොලිස් ආරක්ෂක සහයක නිලධාරින්ගේ වැටුප් හා සේවා තත්ත්වයන් Read More

සී. එස්. එන් නාලිකාවේ විකාශන බලපත්‍රය අත්හිටුවයි

සී. එස්. එන් නාලිකාව හෙවත් කාල්ටන් ස්පෝර්ට්ස් ආයතනයේ විද්‍ය{ත් මාධ්‍ය විකාශන බලපත්‍රය අත්හිටුවමින් නිකුත් කර තිබෙන නියෝගය කිසිසේත්ම යළි අක්‍රිය නොකරන බව පාර්ලිමේන්තු කටයුතු හා ජනමාධ්‍ය ඇමති, ආණ්ඩු පක්ෂ සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (27) ප්‍රකාශ කළේය. මෙම නාලිකාවේ විකාශන බලපත්‍රය අත්හිටුවිම නිත්‍යානුකඣලව කර ඇති බව කී ඇමතිවරයා රූපවාහිනි විකාශන බලපත්‍රයේ කොන්දේසි කඩ කිරිම Read More

චිනයට ගෙවිමට තිබු රුපියල් බිලියනයක මුදලක් රටට ඉතිරි කර ගන්න පුලුවන් වුනා

හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපොලට ලබාගත් අති විශාල ණය හිලව් කිරිමේ ක්‍රමවේදයක් වෙනුවෙන් චින රජය කැමැත්ත පළ කිරිම හේතුවෙන් ණය වෙනුවෙන් ගෙවිමට තිබු රුපියල් බිලියනයක මුදලක් රටට ඉතිරි කර ගැනිමට හැකි වූ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (27) ප්‍රකාශ කළේය. රජයේ දින 1500 ක ආර්ථික සැලැස්ම රටට ඉදිරිපත් කරමින් අගමැතිවරයා මේ බව Read More

වැට් බදු පනත වැඩි ඡන්ද 66 කින් සම්මතයි

එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත හෙවත් වැට් බදු පනත පාර්ලිමේන්තුවේදි ඊයේ (26) වැඩි ඡන්ද 66 කින් සම්මත විය. ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙම බද්ද 11% සිට 15% දක්වා වැඩි වනු ඇත. බදු වැඩිවිම මගින් මෙම වසරේ ආදායම රුපියල් කෝටි 180 කින් වැඩි කිරිමට අපේක්ෂා කරන බව මුදල් ඇමති රවි කරුණානායක Read More

බදු සංශෝධන පනතින් භාණ්ඩ හා සේවා 81 ක් නිදහස්

එකතු කළ අගය මත බදු (සංශෝධන) පනතින් භාණ්ඩ හා සේවා 81 ක් නිදහස් කර ඇති බව මුදල් ඇමති රවි කරුණානායක මහතා පාර්ලිමේන්තුවට ඊයේ (26) ඉදිරිපත් කළේය. සෞඛ්‍ය ක්ෂේත්‍රය, තැපැල්, නිවාස හා ස්මාර්ට් දුරකතන බද්දෙන් නිදහස් කොට ඒ වෙනුවට දුම්කොල සඳහා බදු අය කරන බවද ඇමතිවරයා කීවේය. වැට් පනතින් නිදහස් වන භාණ්ඩ ලැයිස්තුව මෙසේය. තිරිගු පිටි, Read More

t

o

p