Special News

නිවාස අමාත්‍යාංශයේ ලේකම්ට එල්ල වන දුෂණ චෝදනා මෙන්න

නිවාස හා ඉදිකිරිම් අමාත්‍යාංශයේ ලේකම්වරියට එරෙහිව පවතින රාජ්‍ය දේපොළ අවභාවිතාව හා මහාපරිමාණ දුෂණ අක්‍රමිකතා රැසක් සම්බන්ධයෙන් ඉහළ පෙළේ පරික්ෂණයක් ආරම්භ කර ඇත. අමාත්‍යාංශ ලේකම්වරියට එරෙහිව ඉහළ පෙළේ පරික්ෂණය ආරම්භ වී ඇත්තේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට යොමු කෙරුණු ලිඛිත සාක්ෂි රැසක් පදනම් කර ගෙනය. නිවාස හා ඉදිකිරිම් අමාත්‍යාංශයට අයත් වහන සිය Read More

සයිටම් විරෝධයට කඳුළු ගෑස්

මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පැවැත්වූ විරෝධතා පා ගමනට පොලිසිය විසින් සෙරමික් මං සන්ධිය අසලදී අධිපීඩන ජල හා කදුළු ගෑස් ප‍්‍රහාරයක් එල්ල කර ඇත. එහිදී එක් සිසුවෙකු පොලීසිය අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන අතර ඒක සිසුවෙක් තුවාල ලබා ඇත

මුදල් ඇමතිධූරය වෙනස් නොකරන්නැයි මහ සංඝරත්නය ජනපතිට හා අගමැතිට කියයි

මුදල් අමාත්‍යධූරයේ කිසිදු වෙනසක් නොකරන ලෙස මහා සංඝරත්නය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගෙන් ඉල්ලා සිටියි. මහ නාහිමිවරුන් ප්‍රමුඛ ගරුතර මහා සංඝරත්නය වෙනුවෙන් කෝටේ පාර්ශවයේ මහානායක ඉත්තෑපානේ ධම්මාලංකාර හා නුගේගොඩ නාලන්දාරාමාධිපති තිනියාවල පාලිත යන නාහිමිවරුන් ජනාධිපතිවරයාගෙන් හා අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබේ. එක්සත් ජාතික පක්ෂයේම ඇතැම් දේශපාලනඥයින්ගේ අවශ්‍යතා මත මුදල් අමාත්‍යධූරය වෙනස් කරන්න උත්සාහ Read More

රේණුකා හේරත් මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

මධ්‍යම පළාත් සභාවේ විපක්ෂ නායිකා මෙන්ම හිටපු සෞඛ්‍ය අමාත්‍යවරියක ද වූ රේණුකා හේරත් මහත්මිය අභාවප්‍රාප්ත වූවාය. මිය යන විට ඇය 72 වැනි වියේ පසු වූවාය.  එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරමින් දේශපාලනයට ආ ඇය වෘත්තියෙන් ගුරුවරියක වූවාය. 1977 මහ මැතිවරණයට තරග කර පාර්ලිමේන්තු පිවිසෙන ඇය  දිසා ඇමැතිවරියක්, කැබිනට් ඇමැතිවරියක් ලෙස කටයුතු කළාය. මේ වන විට ඇයගේ Read More

ගිනිගත් නිවසට පැන කාන්තාව බේරු ශ්‍රී ලංකා තරුණයාට හරසර

කොරියාවේදී ගිනිගන්නා නිවසට පැන කාන්තාවක් බේරාගත් අපේ රටේ  තරුණයාට ඥානසාර හිමියන් හරසර පිරිනමා ඇත. ගිනි ගන්නා නිවසක් තුළට ගොස් වයස්ගත කාන්තාවක් බේරාගත් ශ්‍රී ලාංකික නිමල් නමැති තරුණයකු  පිළිබඳ පුවතක් දකුණු කොරියාවෙ මාධ්‍ය වාර්තා කර සිටියා. කාන්තාව බේරාගැනීමට ගින්දර තුලට යාම හේතුවෙන් ඔහු පිළිස්සුම් තුවාල ලැබූ බවයි වාර්තා උනේ. මේ අතර විශේෂ ධර්ම දේශනයක් සදහා කොරියාවට Read More

ප්‍රමුඛතා මංතීරු ක්‍රමය අද සිට ක්‍රියාත්මකයි

2017 මාර්තු 12 වන ඉරිදා සිට 19 වන ඉරිදා දක්වා දින 07 ක කාලයක් රාජගිරියේ සිට ආයර්වේද මංසන්ධිය දක්වාත් ආයුර්වේද මංසන්ධියේ සිට රාජගිරිය දක්වාත්, ද්විත්ව මංතීරු ප‍්‍රමුඛතා මංතීරු ලෙස කි‍්‍රයාත්මක කිරීමේ නියමු ව්‍යාපෘතිය අද උදෑසන ආරම්භවිය. දීර්ඝ කාලීනව කොළඹ වාහන තදබදයට විසඳුමක් ලබාදීමේ පරමාර්ථයෙන් මෙම අධ්‍යනය කි‍්‍රයාත්මකයි. යුරෝපා රටවල මෙන්ම සිංගප්පූරුව වැනි රටවලද ප‍්‍රමුඛතා මංතීරු Read More

පාර්ලිමේන්තුවේ නම්බුව රැක ගන්න බැරි නම් කතානායක නම්බු පිටින් ගෙදර යන්න

මහින්ද රාජපක්ෂට එරෙහි පොදු අපේක්ෂකයා වශයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සිටි රැඩිකල් කරු ජයසූරියට අද සිදුව ඇත්තේ කතානායක වශයෙන් රනිල් වික්‍රමසිංහගේ කොන්ත්‍රාත් ඉටු කිරීමට බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. කරු ජයසූරිය මහතාගේ රැඩිකල් දේශපාලන ගමන නිමා කළේ රනිල් වික්‍රමසිංහගේ නූල් සූත්තරයෙන් බව පැවසූ රණතුංග මහතා ඡන්දෙන් පැරදුණු ශ්‍රී ලංකා Read More

ආසියා පැසිෆික් කලාපීය සංවර්ධනය සඳහා වූ සාකච්ඡාවේ ප්‍රධාන දේශනය ලංකාවට

ආසියා පැසිෆික් කලාපීය සංවර්ධනය සඳහා වූ මූල්‍ය කටයුතු පිළිබඳ හතර වැනි ඉහළ පෙළ සාකච්ඡාවේ ප්‍රධාන දේශනය පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා ලැබී තිබේ. එක්සත් ජාතීන්ගේ ආසියා හා පැසිෆික් කලාපීය ආර්ථික සහ සමාජ කොමිසමේ විධායක ලේකම් ෂම්ෂාඩ් අක්තාර් මහත්මිය මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට නිල වශයෙන් දැනුම් දෙන ලදී. මුදල් අමාත්‍යාංශයේ දී පැවැති මෙම Read More

මුදල් ඇමති වෙනස් කිරිමට මලික් ගත් උත්සාහය ලප් තැනම ලොප් වේ

මුදල් ඇමතිධූරයෙන් රවි කරුණානායක මහතා ඉවත් කිරිමට මලික් සමරවික්‍රම මහතා ගත් උත්සාහය එම අස්ථාවේදිම ප්‍රතික්ෂේප වී ඇත්තේ ඇමතිවරු බොහෝමයක් ඔහුගේ යෝජනාව ප්‍රතික්ෂේප කිරිම නිසාවෙන් බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. අගමැතිවරයාගේ සමීපතමයෙකු ලෙස පෙනී සිටින මලික් සමරවික්‍රම මහතා තමාගේ විෂය පථයට අදාළ බව කියමින් බොහෝ අමාත්‍යාංශ තමන් යටතේ හැසිරුවද මුදල් අමාත්‍යාංශය එලෙස හැසරවිමට නොහැකි විම Read More

ඒකාබද්ධයේ චෝදනාවන්ට බන්දුලගේ අසත්‍ය ප්‍රකාශ වලින්ම පිළිතුරක් ලැබුණා

විවාදයට තුඩු දී ඇති බැඳුම්කර සිද්ධිය පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිසම මගින් ඒකාබද්ධ විපක්ෂයේ පදනම් විරහිත චෝදනාවන්ට නිසි පිළිතුරු ලැබුණු බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නෙ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්ධුල ගුණවර්ධන මහතාට අසත්‍ය ප්‍රකාශ නොකරන ලෙස ජනාධිපති කොමිසම ලබා දුන් අවවාදය ම ඊට ප්‍රමාණවත් බවයි. දේශපාලන වේදිකාවල සහ Read More

t

o

p