සයිටම් විරෝධයට කඳුළු ගෑස්

March 13, 2017

මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පැවැත්වූ විරෝධතා පා ගමනට පොලිසිය විසින් සෙරමික් මං සන්ධිය අසලදී අධිපීඩන ජල හා කදුළු ගෑස් ප‍්‍රහාරයක් එල්ල කර ඇත.

එහිදී එක් සිසුවෙකු පොලීසිය අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන අතර ඒක සිසුවෙක් තුවාල ලබා ඇත

t

o

p