ව්‍යවස්ථාදායක සභාවට එරෙහිව නඩු දාන්න බැහැ – මන්ත්‍රී විජිත හේරත්
රජයේ ඉහල තනතුරුවලට පුද්ගලයින් නම්කිරීම කලේ ජනාධිපතිවරයා . ඒක වැරදි දෙයක්. ඒනිසා තමයි 17 වැනි සංශෝධනයක් පසු 19 වැනි සංශෝධනයක් පාර්ලිමේන්තුවට ගෙන ආවේ ඒ අරමුණ වෙනුවෙන් යැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදි 21 දා ප්‍රකාශ කළේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවැති කල්තැබීමේ විවාදයට එක් වෙමින් මන්ත්‍රීවරයා මෙසේ ද කීය. Read More