ළමා අපයෝජනය කළ දකුණු පළාත් සභාවේ රත්තරන් මන්ත්‍රීට ඇප
(ශානි පොල්ගම්පොල) දේවාලයක් තුලදි දැරියකට ලිංගික අපයෝජනයක් කිරිම සම්බන්ධයෙන් දකුණු පළාත් සභාවේ ක්‍රිෂාන්ත පුෂ්පකුමාර (රත්තරං) මන්ත්‍රිවරයා අද (28) අක්මිමන පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. අක්මිමන,බටදුව ප්‍රදේශයේ දේවාලයක් තුලදි වයස අවුරුදු 16 මාස 06 ක දැරියකට මොහු බරපත ලිංගික අපයෝජනයක් කල බවට අක්මිමන පොලිසියට පැමිණිල්ලක් ලැබි ඇත. එම පැමිණිල්ලට අදාල මන්ත්‍රිවරයා අද දින නිතිඥයෙකු මාර්ගයෙන් අක්මිමන පොලිසියට Read More