Special News

අද බොහෝ හිමිවරු මහණ කම් වෙනුවට කරන්නේ ,කපුකම් , ඇදුරුකම් සහ පෙදරේරු කම්‍.පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය බෞද්ධ විහාරාධිපති හිමි

අප රටේ වැඩ වෙසෙන මහා සංඝරත්නයෙන් වැඩි කොටස අද මහණ දම් පිරීම පසෙකලා දේශපාලන කපුකම් , ගිහියන්ගේ ශාන්තිකරම මෙහෙයවන පූජක කම් සහ පෙදරේරු කම් කරන්නවුන් බවට පත්ව ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය බෞද්ධ විහාරාධිපති රාජකීය පණ්ඩිත ආචාර්ය පූජ්‍ය බමුණුගම ශාන්ත විමල හිමිපාණෝ අවධාරණය කරති .භික්ෂූන් වහන්සේ නමකට රටක දේශපාලනයට ඍජුව මැදිහත් වීමට ශාසනික අවසරයක් නොමැති බව Read More

දකුණු කොරියාවෙන් චීනයට මානුෂීය ආධාර

නව කොරෝනා වෛරස ව්‍යාප්තියෙන් බලපෑම් එල්ල වී ඇති චීනයට මානුෂීය ආධාර ලබා දීමට දකුණු කොරියාව තීරණය කරයි. අමෙරිකානු ඩොලර් මිලියන 5ක හදිසි මානුෂීය ආධාර තොගයක් චීනයේ වූහාන් නගරය වෙත යොමු කිරීමට පියවර ගන්නා බවයි දකුණු කොරියාව පවසයි.  වූහාන් නගරයේ මේ වන විට මුහුණු ආවරණ ඇතුළු වෛද්‍ය සැපයුම්වල දැඩි හිගයක් මේ වන විට පවතින බව වාර්තා Read More

ලංකාවට එන සංචාරකයන් ගැන පසුවිපරම් කරන්න මෘදුකාංගයක්

මේ දිනවල ව්‍යප්ත වෙමින් පවතින කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්තවීම වළක්වා ගැනීමට නව මෘදුකාංගයක් මගින් විශේෂයෙන් චීනයේ සිට පැමිණෙන සංචාරකයන් පිළිබඳ විමසිල්ලෙන් පසුවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය. වෛද්‍යවරුන් කණ්ඩායමක් සමඟ ICTA ආයතනය මෙම නව මෘදුකාංගය ‍දින දෙකක් තුළ හදුන්වා දුන් බවත් සියලු ගුවන් මගීන් දැනුවත් කර ඔවුන් නවාතැන් Read More

රුසියාව චීන දේශසීමාව වසාදමයි

නව කොරෝනා වයිරසය පැතිර යෑම වැළැක්වීම සඳහා චීනයට මායිම් වන දේශසීමාව වසා දමන බව රුසියාව  ප්‍රකාශ කරයි. “අපේ මිනිස්සු ආරක්ෂා කරගන්න අපි හැමදේම කරනවා” යැයි රුසියානු අග්‍රාමාත්‍ය මිහායිල් මිස්හුස්ටින් පැවැසීය. . දෙරට අතර ගමනාගමන කටයුතු යනාදිය නවතා දැමීමට රුසියාව පියවර ගෙන ඇත.

වෝහාරික විගණන වාර්තා 05 ට අදාළ ඇමුණුම් හා ප්‍රදර්ශක පාර්ලිමේන්තුවට

භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ සිද්ධිය පිළිබඳව, විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ නිර්දේශයට අනුකූලව, මහබැංකුව විසින් සිදු කරන ලද වෝහාරික විගණනයේ මීට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තා 05 ට,අදාළ ඇමුණුම් හා ප්‍රදර්ශක මේ වන විට පාර්ලීමේන්තුවට ලැබී තිබේ. මීට පෙර පාර්ලිමේන්තුවට ලබා දී තිබූ   වෝහාරික විගණන වාර්තාවේ අදාළ ඇමුණුම් හා Read More

කම්කරුවන්ට දහස නොදෙන වතු සමාගම් රජයට පවරාගැනීමට යයි

රුපියල් දහසේ දෛනික වැටුප ලබාදීමට අපොහොසත් වන වතු සමාගම් රජයට පවරාගෙන කම්කරුවන්ට එම සහනය සැලසීමට රජය කටයුතු කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

පක්ෂය සජිත්ව අගමැති අපේක්ෂකයා කරයි

එළැබෙන මහ මැතිවරණයේදි තරඟ කිරිම සඳහා එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන නව සන්ධානයක් පිහිටුවීමටත් එහි නායකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීමටත් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය තීරණය කර ඇත. මහ මැතිවරණයේ අගමැති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීමටත් කෘත්‍යාධිකාරි මණ්ඩලය තීරණය කර තිබේ. එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ Read More

දුරකථන බදු සහන පිලිබදව තොරතුරු ඉල්ලීමට සේවා සපයන සමාගම් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැහැ

රජය විදුලි සංදේශ ගාස්තු වලට අයකරනු ලබන බද්ද 25% කින් 2019 දෙසැම්බර් මස 01 වන දා සිට අඩු කිරීමට පියවරගෙන ඇතත් එහි වාසිය දුරකථන සහ අන්තර්ජාල පරිශීලකයන්ට ලබාදීමට දුරකථන සහ අන්තර්ජාල සේවා සපයන සමාගම් අපොහොසත් වී ඇති බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට පෙනීගිය අතර ඒ සම්බන්ධයෙන් අප සංවිධානය 06/12/2019 දින ශ්‍රී ලංකාවට දුරකථන Read More

කොරෝනා චීනය පුරා පැතිර ගොස් ඇති බව වාර්තාවෙයි

නව කොරෝනා වෛරසය මේ වනවිට චීනයේ සෑම ප්‍රන්තයකටම ව්‍යාප්ත වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. චීනය ඇතුළුව රටවල් 20 කින් මේ වන විට වාර්තාවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 7,283 ක්. මේ අතර ෆින්ලන්තයෙන් අද කොරෝනා වෛරස් අසදිතයෙක් වාර්තා වුණා.

කථානායක නීතිපති දප්පුල ද ලිවේරා හමුවෙයි

ගරු කථානායක කරු ජයසූරිය මහතා සහ නීතිපති  දප්පුල ද ලිවේරා මහතා  අතර හමුවක් කථානායක නිල නිවසේදී පැවැත්විණි. පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමේදී ගනු ලබූ තිරණයකට අනුව මෙම හමුව සිදු විය. මෙම හමුවේදී, නීතිපතිවරයා විසින් නීතිපති දෙපාර්තමේන්තුව විසින් අනුගමනය කරන ලද පියවරයන් පිළබඳව කථානායකතුමාව දීර්ඝව දැනුම්වත් කරන ලදී. එම දීර්ඝ කරුණ පැහැදිලි කිරීම අවසානයේදී, Read More

t

o

p