දකුණු කොරියාවෙන් චීනයට මානුෂීය ආධාර

January 31, 2020

නව කොරෝනා වෛරස ව්‍යාප්තියෙන් බලපෑම් එල්ල වී ඇති චීනයට මානුෂීය ආධාර ලබා දීමට දකුණු කොරියාව තීරණය කරයි.

අමෙරිකානු ඩොලර් මිලියන 5ක හදිසි මානුෂීය ආධාර තොගයක් චීනයේ වූහාන් නගරය වෙත යොමු කිරීමට පියවර ගන්නා බවයි දකුණු කොරියාව පවසයි. 

වූහාන් නගරයේ මේ වන විට මුහුණු ආවරණ ඇතුළු වෛද්‍ය සැපයුම්වල දැඩි හිගයක් මේ වන විට පවතින බව වාර්තා වේ.

t

o

p