කොරෝනා චීනය පුරා පැතිර ගොස් ඇති බව වාර්තාවෙයි

January 30, 2020

නව කොරෝනා වෛරසය මේ වනවිට චීනයේ සෑම ප්‍රන්තයකටම ව්‍යාප්ත වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

චීනය ඇතුළුව රටවල් 20 කින් මේ වන විට වාර්තාවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 7,283 ක්.

මේ අතර ෆින්ලන්තයෙන් අද කොරෝනා වෛරස් අසදිතයෙක් වාර්තා වුණා.

t

o

p