ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි ගේ මරණය හේතුවෙන් ඉරාන අධ්‍යාත්මික නායක අයතොල්ලා අල් කමෙනි විසින් එරට දින 5ක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර ඇත.
හෙළිකොප්ටර් යානා අනතුරින් මියගොස් තිබුණි.
අනතුරට පත් හෙළිකොප්ටර් යානය තුළ අසර්බයිජානයේ සිට ආපසු පැමිණෙමින් සිටි රයිසි ජනාධිපතිවරයාට අමතරව එහි ගමන් කළ ඉරාන විදෙස් කටයුතු ඇමති හුසේන් අමීර් අබ්දෙල්ලහා ද, ඇතුළු පුද්ගලයින් 9 දෙනෙකු ගමන් කර තිබිණි.
අපැහැදිලි කාලගුණය හේතුවෙන් යානය මෙලෙස අනතුරට පත්වූ බව වාර්තා වේ.ජීවිතක්ෂයට පත්වූ ජනාධිපතිවරයා ගේ අවසන් කටයුතු හෙට (21) ටෙබ්රිස් ප්‍රදේශයේදී සිදුකිරීමට නියමිතයි.