Special News

කොවිඩ් දෙවන රැල්ලක අවධානම සම්පූර්ණයෙන්ම පහව ගොස් නෑ

කොවිඩ්-19 දෙවන රැල්ලක අවදානම මුළුමනින් ම රටෙන් පහව ගොස් නැති බව බොරැල්ල වෛද්‍ය පර්යේෂන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසයි. අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවැති සාකච්ඡාවකදී වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පෙන්වා දී ඇත්තේ යම් හෙයකින් කොවිඩ් දෙවන රැල්ලක තත්ත්වයක් මතුවුවහොත් වැඩිම බලපෑමට ලක්වන පාර්ශවය රටේ පාසල් දරුවන් බවයි. මේ හේතුවෙන් නොසැලකිලිමත්කම සහ නොතකා හැරීම් වෙනුවට සැම Read More

නුදුරේදීම මත්ලෝලීන්ට මතට තිත

මේ වනවිට රට පුරා අස්සක් මුල්ලක් නෑර මත්කුඩු තොගපිටින් අත් අඩංගුවට ගන්නවා. ඉතාම නුදුරු දිනයක මත්ලෝලීන්ට මත්කුඩු මිලට ගැනීමට තැනක් නැතිවෙනවා. අන්න එදාට අපේ රටේ මතට ඇබ්බැහිවූවන්ට ස්වේච්ඡාවෙන්ම මතට තිත තියන්නම වෙනවායැයි දේශීය වෛද්‍ය ප්‍රවර්ධන ග්‍රාමීය ආයූර්වේද රෝහල් සංවර්ධනය සහ ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ රාජ්‍ය ඇමැති නීතීඥ සිසිර ජයකොඩි මහතා කිරිබත්ගොඩ රෝයල් ගාර්ඩ්න් හෝටලයේ පැවැති පුනර්ජීවනී Read More

දේශිය කර්මාන්තකරුවන්ගේ දත්ත රැස් කරයි

ශ්‍රී ලංකාවේ දේශිය අත්යන්ත්‍ර නිෂ්පාදකයින්,බතික් කර්මාන්තයේ නියැළි සිටින්නන් හා දේශිය වශයෙන් නිමි ඇඳුම් නිෂ්පාදකයින්ගේ දත්ත එක් රැස් කිරිමේ වැඩසටහනක් ක්‍රියාත්මක බවත් ඊට තොරතුරු ලබා දෙන ලෙසත් බතික්,අත්යන්ත්‍ර රෙදි හා දේශිය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඉල්ලීමක් කර සිටියි. බතික්,අත්යන්ත්‍ර රෙදි හා දේශිය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශය මඟින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර ඉදිරි Read More

බල්ලට යන” “බල්ලට දමන” කතාවලටත් හොඳ අගයක්!

“ඡන්ද පොරොන්දු බල්ලට දාලා ඔය වැඩ පටන් අරන් තියෙන්නෙ.අනික දැන් රටේ නීතියත් බල්ලට ගිහින්නෙ තියෙන්නෙ”අප රටේ ශීඝ්‍රයෙන් හිස ඔසවන පාරිසරික සංහාර පිළිබඳව අදහස් දක්වමින් මගේ පරිසරවේදී මිතුරෙක් කීය.එහත්,මා දැන් සැරසෙනුයේ ඔහුගේ දේශපාලන මතය හෝ පාරිසරික විනාශය පිළිබඳ ව යමක් කීමට නොවේ. ඔහු කී බල්ලට දැමීම සහ බල්ලට යාම පිළිබඳ විමසුමක් කිරීමටය.මක් නිසා ද යත්  මෙම  Read More

“කුලියට කහින” හොර පරිසර සංවිධාන

  වත්මන් රජය යටතේ සිදුවන මහා වන සංහාරයට එරෙහි වන පරිසර සංවිධාන ඇතුළු ජනතා ක්‍රියාකාරිත්වයන් මැඩලීම පිණිස කුලී පදනම මත පුද්ගලයන් ඒකරාශී කර ගනිමින් ව්‍යාජ පරිසර සහ ජනතා සංවිධාන ජාලයක් ගොඩ නැඟීම කෙරෙහි ආණ්ඩු පක්ෂ දේශපාලඥයන් ගේ අවධානය යොමු වී ඇති බවට තොරතුරු අනාවරණය වෙයි. දැනට සිදුවන මහා පරිමාණයේ පරිසර සංහාර වලට පක්ෂව මාධ්‍ය හමුවේ Read More

වනාතවිල්ලුවේ කැළය මාසයකදී වවන්න උපදෙස්

ජාවාරම්කරුවන් පිරිසක් විසින් කපා දැමු වනාතවිල්ලුව කුරටියාමොට්ට ප්‍රදේශයේ පිහිටි සිමෙන්ති සංස්ථාවට අයත් භුමිය නැවත තිබු ලෙසම නිල හරිත වනාන්තරයක් කිරිමට උපදෙස් දුන් බව වනජිවි හා වන සංරක්ෂණ ඇමති සි.බි .රත්නායක මහතා පැවසිය . ඇමතිවරයා මේ බව පවසා සිටියේ සිමෙන්ති සංස්ථාවට අයත් බව කියන කුරටියාමොට්ට ප්‍රදේශයේ වනය බැලීමට පැමිණි අවස්ථාවේදිය.

පලාත් සභා ඡන්ද ක‍්‍රමය අහෝසි කරන යෝජනාවක් සම්මත කරයි

පළාත් සභා සඳහා වන ඡන්ද ක්‍රමය අහෝසි කළ යුතු යැයි යන යෝජනාවක් වලල්ලාවිට ප්‍රාදේශීය සභාව විසින් සම්මත කර තිබේ. මෙම යෝජනාව සම්බන්ධයෙන් අද දිනයේ ඡන්ද විමසීමක් සභාවේදී පැවැත්වී ඇත. එහිදී පැමිණ සිටි මන්ත්‍රීන් 23 දෙනාගෙන් දෙදෙනෙකු අකමති වී ඇති අතර සෙසු 21 දෙනාම යෝජනාවට පක්‍ෂ වී තිබේ. මෙම ප‍්‍රාදේශීය සභාවේ බලය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ Read More

සෝමාවතිය ගොවි පිරිසක් විරෝධතාවක

වසර 200කට අධික කාලයක් වගා කටයුතු කළ වේරෝඩ යාය සහ විලාඩිමඩු කුඹුරුයාය කුඹුරු අක්කර 585ක වගා කටයුතු කළ ගොවීන් 218 දෙනකු එම ස්ථානයෙන් පොලොන්නරුව අධිකරණය විසින් ඉවත් කිරීමට එරෙහිව තඹාල, සුංගාවිල සහ විරපුර ගොවීහු පිරිසක් තඹාල නගරයේ දී නිහඬ විරෝධතාවක නිරත වූහ. මෙම විරෝධතාව සඳහා ගොවීන් 500ක් පමණ තඹාල නගරයට රැස්ව පැයක පමණ විරෝධතාවක යෙදී Read More

දිවිපිදූ සිවිල් ආරක්ෂකයන්ට පුෂ්පෝපහාර

මාතෘ භූමිය වෙනුවෙන් දිවිපිදු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන් සිහිපත් කරමින් මිහින්තලේ පිහිටි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු රණවිරු ස්මාරකයට පුෂ්ප උපහාර දැක්වීම පසුගියදා සිදු කෙරිණි. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 14 වැනි සංවත්සරය නිමිති කර ගනිමින් රට වෙනුවෙන් දිවිපිදු එම බළකායේ රණවිරුවන් සිහිපත් කරමින් පුෂ්ප උපහාර පුද කිරීම සිදු කළේය. මේ අනුව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන් 545 සිය ජීවිත Read More

පැරණි පත්තිනි දේවාල ජලයට කිට්ටුවෙන් ඉදිවුණේ ඇයි?

ශ්‍රි ලංකාවේ සිංහල මෙන්ම ජනයා මෙන්ම ද්‍රවිඩ ජනතාවගේ පුද පෙත් ලබන ප්‍රධානතම දේවතාවිය පත්තිනි දේවිය යි. ද්‍රවිඩ ජනයා විසින් කන්නකී අම්මාන් නමින් හඳුන්වන පත්තිනි දේවිය සිංහල සම්ප්‍රදායට අනුව බෝධිසත්ව පාරමිතාව පුරන්නියකි. හින්දු සම්ප්‍රදායට අනුව පත්තිනි දේවිය පාර්වතියගේ අවතාරයයි..දේශීය ජනශ්‍රැතියට අනුව පතිභක්තිය පිළිබඳ පරමාදර්ශය ද වන පත්තිනිදේවිය ගෘහජීවිතයක යහ පැවැත්ම උදාකර දෙන ප්‍රමුඛතම දේවතාවිය ද වන්නීය. Read More

t

o

p