සෝමාවතිය ගොවි පිරිසක් විරෝධතාවක

September 16, 2020

වසර 200කට අධික කාලයක් වගා කටයුතු කළ වේරෝඩ යාය සහ විලාඩිමඩු කුඹුරුයාය කුඹුරු අක්කර 585ක වගා කටයුතු කළ ගොවීන් 218 දෙනකු එම ස්ථානයෙන් පොලොන්නරුව අධිකරණය විසින් ඉවත් කිරීමට එරෙහිව තඹාල, සුංගාවිල සහ විරපුර ගොවීහු පිරිසක් තඹාල නගරයේ දී නිහඬ විරෝධතාවක නිරත වූහ.

මෙම විරෝධතාව සඳහා ගොවීන් 500ක් පමණ තඹාල නගරයට රැස්ව පැයක පමණ විරෝධතාවක යෙදී සිටිමින් පවසා සිටියේ වසර 200කටත් වැඩි කාලයක් වේරෝඩ යාය සහ විලාඩිමඩු කුඹුරු යාය වගා කළ බවයි.

t

o

p