වනාතවිල්ලුවේ කැළය මාසයකදී වවන්න උපදෙස්

September 16, 2020

ජාවාරම්කරුවන් පිරිසක් විසින් කපා දැමු වනාතවිල්ලුව කුරටියාමොට්ට ප්‍රදේශයේ පිහිටි සිමෙන්ති සංස්ථාවට අයත් භුමිය නැවත තිබු ලෙසම නිල හරිත වනාන්තරයක් කිරිමට උපදෙස් දුන් බව වනජිවි හා වන සංරක්ෂණ ඇමති සි.බි .රත්නායක මහතා පැවසිය .

ඇමතිවරයා මේ බව පවසා සිටියේ සිමෙන්ති සංස්ථාවට අයත් බව කියන කුරටියාමොට්ට ප්‍රදේශයේ වනය බැලීමට පැමිණි අවස්ථාවේදිය.

t

o

p