Life Style

ළමුන් අනතුරේ හෙලන අන්තර්ජාල අන්තර්ගතයන්

මේ දිනවල දරුවන් බොහෝ ප්‍රමාණයක් නිවෙස්වල සිටින අතර ඒ හේතුවෙන් බොහොමයක් දරුවන් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලීන් සහ වෙනත් පරිබාහිර කටයුතු සිදුකරගැනීමට වැඩි වශයෙන් අන්තර්ජාලය භාවිතා කිරීමට යොමුව තිබේ. මෙය අවස්තාවක් කරගනිමින් තම යූටියුබ් ආදායම ඉහල නංවා ගැනීමට මෙම යූටියුබ් චැනල් මෙහෙය වන්නන් යුහුසුළුව කටයුතු කරන බවතේ අසභ්‍ය සිංහල යූටියුබ් වීඩියෝපට බොහෝමයක්ම “Photoshop for beginners Sinhala, excel Read More

කඨින පින්කම් ගැන විශේෂ දැනුම් දීමක්

සියලු විහාරස්ථානවල කෙරෙන කඨින පින්කම් කටයුතු ඉතාම සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස තමා මෙරට සියලුම විහාරස්ථානවල විහාරාධිපති හිමිවරුන්ගෙන් ඉල්ලා සිටින බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම සදහන් කළේය. එකී ආගමික කටයුත්ත පැවැත්වීමට අවශ්‍ය පියවර ගත යුතුව ඇති නමුත් වසරකට වරක් සිදුකෙරෙන මෙම මහඟු පින්කමට දායක වීමට Read More

මුඛ ආවරණ පැළඳ සෞඛ්‍ය අංශ ලබා දුන් උපදෙස් පදින්න

ගෝලීය ආපදා තත්ත්වය සම්බන්ධයෙන් ජනතාව ද වැඩි අවදානයක් යොමු කළ යුතු අතර සෞඛ්‍ය අංශ ලබා දෙන උපදෙස් නිසි පරිදි පිළිපැදිය යුතු බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. අද වන විට මෙරට ආපදා තත්ත්වයක් තිබුණේ ද යන්න පවා ජනතාවට අමතක වී ඇතැයි ද ඒ මහතා සඳහන් කරයි. “අපිට දින 50ක් වැනි කාලයක් තුළ Read More

මල් ආනයනය නැවතීමටත් රජයෙන් තීරණයක්

මෙරට වගා කළ හැකි මල් වර්ග ආනයනය ඉදිරියේදී සීමා කිරීමට සංචාරක අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. මල් වගාකරුවන් දිරිමත් කර, මෙරට වගා කළ හැකි වැඩි ඉල්ලූමක් සහිත මල් වර්ග වැඩි වශයෙන් වගා කිරීමට ඔවුන් පෙළඹවීමට කටයුතු කරන බවයි සංචාරක අමාත්‍යංශයේ ලේකම් එස් හෙට්ටිආරච්චි පැවසුවේ. ගම්පහ ප‍්‍රදේශයේ පැවැති ‘‘සියනෑ මල් වසන්තය 2020’’ ප‍්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ඔහු Read More

අන්තර්ජාලය ඔස්සේ රුපියල් මිලියන 61 ක මූල්‍ය වංචාවක්

විදේශ රටකින් පවත්වනු ලබන ලොතරැයි දිනුමකින් තෑගි මුදල් ලැබී ඇති බවට පවසා අන්තර්ජාලය ඔස්සේ රුපියල් මිලියන 61 ක මූල්‍ය වංචාවක් සිදුකිරීමේ සිද්ධි සම්බන්ධයෙන් තොරතුරු ලැබී තිබේ. මේ වන විට ඒ සම්බන්ධයෙන් පැමිණිලි 101 ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති බව පොලීසිය පවසයි. මෙම සිද්ධීන් සම්බන්ධයෙන් නයිජීරියානු ජාතිකයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අන්තර්ජාලයේ හොරකම් ගැන විමසිලිමත් වන්න

අන්තර්ජාලය ඔස්සේ සිදුවන වංචනික ක්‍රියා පිළිබද අවධානයෙන් පසුවන්නැයි පොලීසිය ජනතාවට දැනුම් දෙනවා. වංචනිකයින්ට හසු නොවන ලෙසයි පොලීසිය වැඩිදුරටත් දැනුම් දෙන්නේ. අන්තර්ජාල ඔස්සේ සමාජ මාධ්‍ය භාවිත කරමින් දැන්වීම් පළ කර මුදල් වංචා කරන සංවිධානාත්මක කණ්ඩායම් සම්බන්ධයෙන් පැමිණිලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය වෙත ලැබී තිබෙනවා. තායිලන්තයේ රැකියා ඇබෑර්තු ඇති බව දන්වා සමාජ මාධ්‍යවල දැන්වීම් පළ කර මුදල් වංචා කරනු Read More

උම්බලකඩ සමඟ ම වේළෙන නිෂ්පාදකයෝ

උම්බලකඩ ආනයනය කිරීම නිසා සහ දේශීය උම්බලකඩවලට නිසි මිලක් නොමැතිකමින් දකුණු මුහුදු තීරය ආශ්‍රිත දේශීය උම්බලකඩ නිෂ්පාදකයින් අසීරුතාවට පත්ව සිටී. ඔවුන් ඉල්ලා සිටින්නේ සහතික මිලක් යටතේ රජය විසින් උම්බලකඩ මිලදී ගෙන බෙදාහැරීමේ වැඩපිළි‍වෙළක් ක්‍රියාවට නංවන ලෙසය. දකුණු මුහුදු තීරය ආශ්‍රිත කුඩාවැල්ල, කෝට්ටගොඩ, දෙවුන්දර, ගන්දර යනාදී ගම්මානවල ජනතාව ස්වයං රැකියාවක් ලෙස උම්බලකඩ නිෂ්පාදනයේ නිරතව සිටී. මේ Read More

ලොව වයස්ගතම පුද්ගලයා මිය යයි

ලොව වයස්ගතම පුද්ගලයා ලෙස සැලකෙන දකුණු අප්‍රිකාවේ ෆ්‍රෙඩී බ්ලොම් මියගොස් තිබේ. වයස අවුරුදු 116ක් වන ඔහු දකුණු අප්‍රිකාවේ කේප් ටවුන්හි දී මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. 1904 වසරේ මැයි මාසයේ උපත ලැබූ ෆ්‍රෙඩී බ්ලොම්ගේ පවුලේ සියලු සාමාජිකයින් 1918 වසරේ ව්‍යාප්ත වූ වසංගතයට ගොදුරු වී මියගොස් තිබුණි.

අවවාදයයි; ‘පිරිත් කඹ’ කාරයන්ගෙන් ප්‍රවේසම් වනු

වර්තමාන සමාජය හමුවේ පෙනී සිටින ඇතැම් දේශපාලනඥයන් ගේත්, ප්‍රභූවරුන් ගේත් ඉඳ හිටෙක සුපිරි ගණයේ කලාකරුවන් ගේ සහ ක්‍රීඩකයන් ගේත් දකුණු අත්වල වළලු කරවල් ළඟින් යම් විශේෂත්වයක් දක්නට ලැබේ. එනම් බැලූ බැල්මට අවුල් සහගත බවක් පළ කරන සුදු පැහැති නූල් කන්දරාවකි. ඇතැම් විට මේවා සුදු පැහැති කඹ ලෙසින් දිස්වන අවස්ථා ද  තිබේ. ලොව අන් කිසිදු රටක Read More

සුනඛයන් ඇති කිරීමේ කලාව ඉගෙන ගනිමු

සත්ව හිමිකම් සහ සුභසාධනය නූතන ලෝකයේ ප්‍රධාන මාතෘකාවක් වී තිබේ.එහෙත්,සියළු සත්වයෝ සුවපත් වේවා! ‍යන්න ආගමික පරමාදර්ශයක් ලෙස සලකන අප රටේ බොහෝ දෙනෙක් සත්ව හිමිකම් සහ සුභසාධනය යනු කුමක්ද? කියාවත්  නොදනිති.මානව කේන්ද්‍රීය පෘථිවි තලයේ මිනිසාට සමීපතම සත්වයා සුනඛයාය.එහෙත්,ඒ සමීපත්වය මුල් කොට යෙදී ඇති ඇතැම් කරුණු නිසා මිනිසුන් විසින්  තම  වර්ගයාගේ ප්‍රමිතියේ බාල බව ඇඟවීම පිණිස “බලු” Read More

t

o

p