විදේශ රටකින් පවත්වනු ලබන ලොතරැයි දිනුමකින් තෑගි මුදල් ලැබී ඇති බවට පවසා අන්තර්ජාලය ඔස්සේ රුපියල් මිලියන 61 ක මූල්‍ය වංචාවක් සිදුකිරීමේ සිද්ධි සම්බන්ධයෙන් තොරතුරු ලැබී තිබේ.
මේ වන විට ඒ සම්බන්ධයෙන් පැමිණිලි 101 ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති බව පොලීසිය පවසයි.
මෙම සිද්ධීන් සම්බන්ධයෙන් නයිජීරියානු ජාතිකයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.