රියදුරු බලපත්‍රයේ මුද්‍රණ කටයුතු යුද හමුදාවට

September 18, 2020

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ව විසින් නිකුත් කරනු ලබන රියදුරු බලපත්‍රයේ මුද්‍රණ කටයුතු වෙනස් කර තිබේ.

ඒ ලබන වසරේ ජනවාරි මස 01 වන දින සිටය.

මේ අනුව එම මුද්‍රණ කටයුතු යුද හමුදාවට භාරදීමට සැලසුම් කර තිබේ.

දැනට පෞද්ගලික සමාගමක් විසින් දැනට සිදුකරනු ලබන අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිර්දේශයකට අනුව රියදුරු බලපත්‍රයේ මුද්‍රණ ක්‍රියාවලිය යුද හමුදාවට භාරදීමට පසුගිය ජුලි මස 01 වනදා පැවැති කැබිනට් මණ්ඩලයේ දී ඒකමතිකව තීරණයකර පැමිණ ඇත.

t

o

p