බන්ධනාගාර රැඳවියෙකු ගෙල වැලලාගෙන මිය යයි

September 18, 2020

කළුතර සිරිලන්ද බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙකු සියදිවි හානි කරගෙන ඇතැයි වාර්තා වේ. අදාල පුද්ගලයා ගෙන වැලලාගෙන මියගොස් ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කරයි

මියගිය පුද්ගලයා ලුනාව ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකු වන අතර මත්ද්‍රව්‍ය ලඟ තබා ගැනීමේ චෝදනාව මත ඔහු බන්ධනාගාර ගත කර තිබිණි.

t

o

p