අන්තර්ජාලයේ හොරකම් ගැන විමසිලිමත් වන්න

September 5, 2020

අන්තර්ජාලය ඔස්සේ සිදුවන වංචනික ක්‍රියා පිළිබද අවධානයෙන් පසුවන්නැයි පොලීසිය ජනතාවට දැනුම් දෙනවා. වංචනිකයින්ට හසු නොවන ලෙසයි පොලීසිය වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

අන්තර්ජාල ඔස්සේ සමාජ මාධ්‍ය භාවිත කරමින් දැන්වීම් පළ කර මුදල් වංචා කරන සංවිධානාත්මක කණ්ඩායම් සම්බන්ධයෙන් පැමිණිලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය වෙත ලැබී තිබෙනවා.

තායිලන්තයේ රැකියා ඇබෑර්තු ඇති බව දන්වා සමාජ මාධ්‍යවල දැන්වීම් පළ කර මුදල් වංචා කරනු ලබන සංවිධානාත්මක කණ්ඩායමක් පිළිබද තොරතුරු හෙළිව තිබෙනවා

t

o

p