මාර්ග කිලෝමීටර ලක්ෂයක් සංවර්ධනය කිරීමට වැඩපිළිවෙලක්

September 5, 2020

මාර්ග කිලෝමීටර ලක්ෂයක් සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල යටතේ පළාත් සභා වලට අයත් සියලු මාර්ග හා පළාත් පාලන ආයතනවලට අයත් තෝරාගත් ප්‍රධාන මාර්ග සංවර්ධනය කිරීමට තීරණය කර තිබෙනවා.

සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ යටතේ මහාමාර්ග අමාත්‍යංශය සහ ග්‍රාමීය මාර්ග සහ අවශේෂ පහසුකම් රාජ්‍ය අමාත්‍යංශයේ මෙහෙයවීම යටතේ පළාත් බද මාර්ග සංවර්ධන අධිකාරිය හා දෙපාර්තමේන්තුව මගින් මෙය ක්‍රියාත්මක කෙරෙනවා.

වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේදී ජල සම්පාදන හා විදුලිබල මණ්ඩල මෙන්ම අදාළ ආයතන සමග සම්බන්ධ වී කටයුතු කිරීමේ වැදගත්කමද සාකච්ඡාවේදී අවධාරණය කෙරුණා.

t

o

p