ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන පත්‍රිකා බෙදීම ඇරඹේ

September 4, 2020

2020 ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන පත්‍රිකා ගෙයින් ගෙට බෙදීම ආරම්භ කර තිබේ.

මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ ප්‍රතිශෝධන පත්‍රිකා බෙදීම මේ මස අවසානය තෙක් සිදු කරන බවයි.

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් 2020 ඡන්ද හිමි නාම ලේඛන ප්‍රතිශෝධන ක්‍රියාවලිය මේ මාසය දක්වා කල් දැමීමට සිදුවිය.

මීට පෙර වසරවල එම කටයුතු සිදුවූයේ ජූලි මාසයේදීය.

t

o

p