20 වන සංශෝධනයට අදාළ ගැසට් පත්‍රය නිකුත් කෙරේ

September 4, 2020

අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධන පනත් කෙටුම්පත අදාළ ගැසට් නිවේදනය සඳහා පිවිසෙන්න.

http://documents.gov.lk/files/bill/2020/9/22-2020_S.pdf

t

o

p