මල් ආනයනය නැවතීමටත් රජයෙන් තීරණයක්

September 28, 2020

මෙරට වගා කළ හැකි මල් වර්ග ආනයනය ඉදිරියේදී සීමා කිරීමට සංචාරක අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

මල් වගාකරුවන් දිරිමත් කර, මෙරට වගා කළ හැකි වැඩි ඉල්ලූමක් සහිත මල් වර්ග වැඩි වශයෙන් වගා කිරීමට ඔවුන් පෙළඹවීමට කටයුතු කරන බවයි සංචාරක අමාත්‍යංශයේ ලේකම් එස් හෙට්ටිආරච්චි පැවසුවේ.

ගම්පහ ප‍්‍රදේශයේ පැවැති ‘‘සියනෑ මල් වසන්තය 2020’’ ප‍්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව ප‍්‍රකාශ කළා.

t

o

p