ලොව වයස්ගතම පුද්ගලයා මිය යයි

August 26, 2020

ලොව වයස්ගතම පුද්ගලයා ලෙස සැලකෙන දකුණු අප්‍රිකාවේ ෆ්‍රෙඩී බ්ලොම් මියගොස් තිබේ.

වයස අවුරුදු 116ක් වන ඔහු දකුණු අප්‍රිකාවේ කේප් ටවුන්හි දී මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

1904 වසරේ මැයි මාසයේ උපත ලැබූ ෆ්‍රෙඩී බ්ලොම්ගේ පවුලේ සියලු සාමාජිකයින් 1918 වසරේ ව්‍යාප්ත වූ වසංගතයට ගොදුරු වී මියගොස් තිබුණි.

t

o

p