එජාප නායකත්වය ගැන තීරණය තවදුරටත් කල් යයි

August 26, 2020

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාර මණ්ඩලය පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් රැස්වි අභිනව නායකත්වය තෝරා ගැනීම සම්බන්ධව දීර්ඝ ලෙස සාකච්ඡා කරනු ලැබිය.

පක්ෂයේ ව්‍යවස්ථානුකුලව නව නායකත්වය සැප්තැම්බර් මස මුල් සතියේ කෘත්‍යාධිකාර මණ්ඩලය රැස්වි තීරණය කරන බව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබේ.

t

o

p