Life Style

මැටි කර්මාන්තයට මැටිත් හිඟ වෙයි

ගාල්ල -වැලිගම, කුඹල්ගම මැටි කර්මාන්තකරුවන් මේ වන විට දැඩි අපහසුතාවයට පත්ව සිටිනවා. ඒ , නිෂ්පාදන සඳහා භාවිතකරන මැටි ඇතුළු අමුද්‍රව්‍ය මිල ඉහළ යාම හේතුවෙන්. කඩිනමින් මැදිහත් වී සිය ගැටලුවලට විසදුම් ලබාදෙන ලෙසයි ඔවුන් රජයෙන් ඉල්ලා සිටින්නේ.

ඇපල් සමාගමෙන් පරිශීලකයන්ට අනතුරු ඇගවීමක්

ඇපල් සමාගම විසින් මිලියන ගණනක් වන සිය පරිශීලකයන්ට අනතුරු ඇගවීමක් සිදුකර තිබෙනවා. ඒ, පුද්ගලික දත්ත සොරාගැනීමේ අවධානමක් ඇති බව අඟවමින්. Apple Watch, iPhone, iPad සහ Apple TV යන නිෂ්පාදන සඳහා එය අදාළ වන බවයි ඔවුන් නිවේදනය කරන්නේ. මෙම තත්වයෙන් බේරීමට වහා තමන්ට අදාළ ඇපල් නිෂ්පාදනයට නියමිත මෘදුකාංග යාවත්කාලීන කර ගැනීම සිදුකරන ලෙස එම සමාගම පාරිභෝගිකයන්ට Read More

තෛපොංගල් දිනය අදයි

පෙරදිග ධාන්‍යාගාරය ලෙස විරුදාවලිය ලත් ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය සහ පෝෂණය සහතික කරමින්, ස්වයංපෝෂිත රටක් ගොඩනැගීමට රජය ගන්නා උත්සාහය අර්ථවත් කරන අවස්ථාවක් ලෙස මෙවර තෛයිපෝංගල් උත්සවය සැළකිය හැකි බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. තෛපොංගල් දිනයට සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව දක්වා තිබේ. ජාතික සංස්කෘතියේ අංගයක් බවට පත් තෛයිපොංගල් උත්සවය, කෘෂිකාර්මික අර්ථ Read More

ඉන්දීය තෙලිගු ගීතයක් ලෝක සිනමා සංගීතය උඩු යටිකුරු කරයි

ලෝක සිනමාවේ ඉහළම පෙළේ සම්මාන උළෙලක් ලෙස සැලකෙන ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළලේ ප්‍රධානම සම්මානයක් දිනා ගැනීමට ඉන්දියානු තෙලිගු චිත්‍රපටයක් වන ආර් ආර් ආර් චිත්‍රපටය සමත් වී තිබේ. ඒ, ලොව හොඳම ස්වතන්ත්‍ර චිත්‍රපට ගීතයට හිමි සම්මානය දිනා ගනිමින්. මෙම සම්මානය හිමි වූයේ ආර් ආර් ආර් චිත්‍රපටයේ නාටු නාටු නමින් අතිශය ජනප්‍රිය වූ මෙම ගීතයයි. මෙම සම්මානය Read More

කිරුළ යළිත් පුෂ්පිකාට

විවාහක රූ රැජන තරගයේදී පුෂ්පිකා ද සිල්වා මහත්මියගෙන් ඉවත් කෙරුණු ජයග්‍රාහී කිරුළ ඇයටම පිරිනැමීමට සංවිධායකයන් පියවර ගෙන තිබේ. 2021 ලෝක විවාහක රූ රැජන තරගාවලියට සහභාගි වන මෙරට රූමතිය තේරීම සඳහා වන තරගය නෙළුම් පොකුණ රඟහලේ දී පැවැති අතර එහි ජයග්‍රාහී කිරුළ පුෂ්පිකා ද සිල්වා මහත්මියට හිමිවූවාය. අවසන් තරගයේ දී ඇතිවූ මේ සිද්ධිය සම්බන්ධයෙන් ලෝක විවාහක Read More

අලුත් අවුරුදු සැමරීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කෙරේ

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සැමරීම සම්බන්ධයෙන් වූ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව නිකුත් කර තිබේ.   අලුත් අවුරුදු ක්‍රීඩා උත්සව පැවැත්වීමේදී සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවේ සඳහන් ක්‍රීඩා අංග පමණක් එක් කර ගන්නා ලෙස ඉල්ලා ඇති අතර නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙස මහජනතාවට දැනුම් දී සිටියි. මීට අමතරව අලුත් අවුරුදු සාප්පු සවාරි යාමේදී අනුගමනය කළ යුතු උපදෙස් Read More

අවුරුද්දට කොවිඩ් නීති වෙනස් වෙයි

එළඹෙන අලුත් අවුරුදු සමයත් සමග යලිත් කොරෝනා අවධානමක් යලිත් මතුවන බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබේ. යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ද පසුගියදා අදහස් දක්වමින් සඳහන් කරන තිබුනේ අලුත් අවුරුදු සමයේදී සංචරණය සිමා කරන ලෙසයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද අනතුරු අඟවමින් සඳහන් කර තිබුනේ උත්සව සමයේදී භාණ්ඩ මිලදී ගැනීමට යාම සිමා කරන ලෙසය. එම Read More

Stay Safe ජංගම දුරකථන යෙදුම් භාගත කරගැනීමෙන් වලකින්න

රජය විසින් හදුන්වාදුන් කොවිඩ් ට්‍රේසර් මෘදුකාංගයට අමතරව තවත් විවිධ පාර්ශව විසින් පුද්ගලයන් සංචරණය කරනු ලබන ස්ථාන පිලිබදව නිරීක්ෂණය කිරීම සදහා Stay Safe, Stay Win වැනි විවිධ නාමයන් භාවිතා කරමින් විවිධ වූ ජංගම දුරකථන යෙදවුම් හදුන්වා දීමට කටයුතු කර ඇත. විවිධාකාර නාමයන්ගෙන් හදුන්වනු ලබන මෙම යෙදුම් පිලිබදව සොයාබැලීමේදී ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වන අප වෙත Read More

නොමිලේ DATA දෙන බවට පවසන වංචනික පණිවිඩ නැවතත් සමාජ මාධ්‍ය තුල

රජය නොමිලේ දත්ත ලබාදෙන බවට පවසන පණිවිඩ වට්සැප් ඇතුළු වෙනත් සමාජ මාධ්‍ය යෙදුම් හරහා මේ දිනවල සංසරණය වන බවට අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට පැමිණිලි වාර්තා වී තිබේ. මෙම පණිවිඩ සමග පැමිණෙන යොමු (link) ක්ලික් කොට එය තවත් සමාජ මාධ්‍ය පරිශීලකයන් 20 කට හෝ ඊට වැඩි සංක්‍යාවක් දක්වා හුවාමාරු කරගෙන ඔබගේ පෞද්ගලික විස්තර ආදිය Read More

ශ්‍රී ලංකාවේ වායු දූෂණ මට්ටමේ අසාමාන්‍ය ලෙස ඉහළ යාමක්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වායු ගුණ මැණිමේ මධ්‍යස්ථාන වල දත්තයන්ට අනුව මේ දින වල ශ්‍රී ලංකාවේ වායු දූෂණ මට්ටමේ අසාමාන්‍ය ලෙස ඉහළ යාමක් නිරීක්ෂණය වන බව වාර්තා කර ඇත. ඒ අනුව කොළඹ, මහනුවර, පුත්තලම, වව්නියාව, යාපනය ඇතුළු අනෙකුත් ප්‍රදේශ වල වායු ගෝලයේ අංශූමය ද්‍රව්‍ය මට්ටම ඔක්තෝම්බර් 27 වන දින සිට අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති Read More

t

o

p