අලුත් අවුරුදු සැමරීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කෙරේ

April 4, 2021

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සැමරීම සම්බන්ධයෙන් වූ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව නිකුත් කර තිබේ.  

අලුත් අවුරුදු ක්‍රීඩා උත්සව පැවැත්වීමේදී සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවේ සඳහන් ක්‍රීඩා අංග පමණක් එක් කර ගන්නා ලෙස ඉල්ලා ඇති අතර නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙස මහජනතාවට දැනුම් දී සිටියි.

මීට අමතරව අලුත් අවුරුදු සාප්පු සවාරි යාමේදී අනුගමනය කළ යුතු උපදෙස් ද නව මාර්ගොපදේශ මාලාවේ සඳහන් කර ඇත.

එම මාර්ගෝපදේශ මාලාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත්කර ඇති අතර එහි සම්පූර්ණ විස්තර පහතින් දැක්වේ.

t

o

p