මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 93000 ඉක්මවයි

April 4, 2021

මෙරටදී හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 93,266ක් දක්වා ඉහළගොස් ඇත.

මෙරට සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 90,021 දක්වා ඉහළ යනු ඇත.  

මේ වන විට මෙරට රෝහල් ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයින් සංඛ්‍යාව 3,245කි.  

දිවයිනෙන් දැනට වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 575ක් සිදුව ඇත.

t

o

p