බ්‍රසීලයේ සුසාන භූමි හිස් කරයි

April 4, 2021

බ්‍රසීලයේ කොරෝනා මළ සිරුරු භූමදාන කිරීමට ඉඩ නොමැති වීම හේතුවෙන් කළකට පෙර සුසාන භූමිවල මිහිදන් කළ මළ සිරුරු ඉවත් කර නව මළ සිරුරු භූමදානය කිරීමට ඉඩ ලබා ගැනීමට තීරණය කර ඇත.   

මෙම තීරණය ගෙන ඇත්තේ බ්‍රසීලයේ විශාලම නගරයවන සාවෝ පවුලෝ නුවර බලධාරීන් විසිනි.  

බ්‍රසීලයේ දෛනික වැඩිම මරණ සංඛ්‍යාව සිදුව ඇත්තේ පසුගිය බදාදා දිනයි. එම සංඛ්‍යාව 3,869කි.   

t

o

p