ඉන්දීය තෙලිගු ගීතයක් ලෝක සිනමා සංගීතය උඩු යටිකුරු කරයි

January 12, 2023

ලෝක සිනමාවේ ඉහළම පෙළේ සම්මාන උළෙලක් ලෙස සැලකෙන ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළලේ ප්‍රධානම සම්මානයක් දිනා ගැනීමට ඉන්දියානු තෙලිගු චිත්‍රපටයක් වන ආර් ආර් ආර් චිත්‍රපටය සමත් වී තිබේ.

ඒ, ලොව හොඳම ස්වතන්ත්‍ර චිත්‍රපට ගීතයට හිමි සම්මානය දිනා ගනිමින්. මෙම සම්මානය හිමි වූයේ ආර් ආර් ආර් චිත්‍රපටයේ නාටු නාටු නමින් අතිශය ජනප්‍රිය වූ මෙම ගීතයයි.

මෙම සම්මානය සඳහා නිර්දේශ වී සිටි ලොව ප්‍රකට සංගීත ශිල්පීන් වන රිහානා, ලේඩිගාගා සහ ටේලර් ස්විෆ්ට් පවා අභිබවා යමින් තෙලිගු සිනමා අධ්‍යක්ෂ එම් එම් කීරවනීට මෙම සම්මානය හිමි වීමයි.

t

o

p