මැටි කර්මාන්තයට මැටිත් හිඟ වෙයි

January 31, 2023

ගාල්ල -වැලිගම, කුඹල්ගම මැටි කර්මාන්තකරුවන් මේ වන විට දැඩි අපහසුතාවයට පත්ව සිටිනවා.

ඒ , නිෂ්පාදන සඳහා භාවිතකරන මැටි ඇතුළු අමුද්‍රව්‍ය මිල ඉහළ යාම හේතුවෙන්.

කඩිනමින් මැදිහත් වී සිය ගැටලුවලට විසදුම් ලබාදෙන ලෙසයි ඔවුන් රජයෙන් ඉල්ලා සිටින්නේ.

t

o

p