ඉන්ටර්පෝල් දූත පිරිස අගමැති හමුවෙයි
ගෝලීය ත්‍රස්තවාදය මැඩ පවත්වමින්, ගෝලීය ආරක්‍ෂාව තහවුරු කරලීම සඳහා ජාත්‍යන්තරය එකට එක්වී පොදු වැඩ පිළිවෙලක් දියත් කරලීමේ අවශ්‍යතාවය මනාව වටහා ගෙන ඇති ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, තමන් වෙත නිබඳ ලබා දුන් සහයෝගය හේතුවෙන් ජාත්‍යන්තර ආරක්‍ෂක වැඩ පිළිවෙල වඩාත් යහපත් කරලීමට හැකි වූ බව ඉන්ටර්පෝල් ආයතනයේ මහ ලේකම් යාගෙන් ස්ටොක් (Jürgen Stock) මහතා පැවසීය. Read More