පලාලි ගුවන් තොටුපොල නැරඹිමට පාසල් දරු දැරියන් පැමිණේ

August 1, 2019

යාපනය ආරක්ෂක සේනා ආඥාපතිගේ ඉල්ලීම පරිදි මනිප්පායි ඒන්ජල් ජාත්‍යන්තර පාසලේ දරුදැරියන්, ගුරුවරුන් හා දෙමාපියන් ඇතුළු 123 දෙනෙකු හට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පලාලි ගුවන් තොටුපොල නැරඹිම සදහා 2019 ජුලි මස 31 දින අවස්ථාව සලසා දෙන ලදි.

පැමිණ සිටි සියලු දෙනා හට යුද්ධ හමුදාව විසින් සංග්‍රහයක්ද සංවිධානය කර තිබුනි.

t

o

p