කෝප් කමිටුව මාධ්‍යයට විවෘත කෙරේ

August 11, 2019

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ කටයුතු මාධ්‍යයට විවෘත කිරීම කථානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (2019.08.09) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී සිදුවිය.

t

o

p