Business

රුපියල ඉහළට

වසර නවයකට පසුව පසුගිය වසරේදී ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ යාමක් පෙන්නුම් කළේ යැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා පැවැසීය. 2018 වසරේදී සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වීමෙන් පසුව ශ්‍රී ලංකා රුපියල ඉහළ ස්ථාවරත්වයක් පෙන්නුම් කර ඇති බව ද හෙතෙම කීය. ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ පැවැති ‘ප්‍රතිපත්ති පෙර දැක්ම’ Read More

ලංකාවේ නිෂ්පාදිත නියමු යාත්‍රා 2 ක් කොළඹ වරායට

ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත නව නියමු යාත්‍රා 2ක් කොළඹ වරායට එක් කිරීම නාවික කටයුතු, මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන්  සිදු කෙරුණි. දිගින් මීටර් 12ක් සහ පළලින් මීටර් 5.5ක් වන මෙම යාත්‍රාවලට නාවික සැතපුම් 22ක වේගයෙන් ගමන් කළ හැකි බව අමාත්‍යාංශය කියයි. කොළඹ නැව් තටාකාංගන පෞද්ගලික සමාගම මෙම අධිවේගී නවීන යාත්‍රා 2 නිෂ්පාදනය Read More

ලොත­රැයි මණ්ඩල ඉති­හා­සයේ දැවැ­න්තම ජය­මල්ල කෝටි­පති ජය­ග්‍රා­හ­ක­යාගේ චෙක්පත අග­මැති අතින්

එදා මෙදාතුර සංවර්ධන ලොතරැයි ඉතිහාසයේ දැවැන්තම කෝටිපති ජයමල්ල වූ රු.145,029,213ක මුදල පසුගිය ඔක්තෝම්බර් 27 වැනි දින පවත්වන ලද ‘කෝටිපති කප්රුක” 513 වැනි වාරයේ දිනුම් ඇදීමේදී දිනාගත් රත්නපුර, මලංගම ප්‍රදේශයේ කුමාර ප්‍රියන්ත මහතාට අදාළ චෙක්පත ප්‍රදානය කිරීම පසුගිය දා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය සහ මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ මහතා අතින් අරලියගහ මන්දිරයේ දී සිදුවිය. Read More

අර්ථසාධක අරමුදලේ හාම්පුතාගේ දායකත්වය 15% දක්වා ඉහළට

සේවක ඉතුරුම් ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් සේවක අර්ථසාධක අරමුදලේ (EPF) සාමාජිකත්වය ඇති රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සමස්ත සේවකයන් සඳහා සේවක අර්ථසාධක අරමුදලේ සේව්‍ය දායකත්වය 12% සිට 15% දක්වා වැඩිකිරීමට රජය සැලසුම කර තිබේ. රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද ‘රට හදන සෞභාග්‍යයේ දැක්ම’ – ජාතික ප්‍රතිපත්ති රාමුවෙහි මේ බව සඳහන් වේ. මහජන හිතෛෂී රාජ්‍ය Read More

කොළඹ නගරයේ සිරස් වාහන අංගන පිහිටුවන්න සැලැස්මක්

කොළඹ නගරය තුළ ප්‍රධාන මංසන්ධිවල ඇතිවන වාහන තදබදය අවම කිරීම සඳහා ගුවන් පාලම් පද්ධතියක් නිර්මාණය කිරීම හා සෑම ප්‍රධාන නගරයකම යාන්ත්‍රික සිරස් වාහන අංගන (vertical parking lots) පිහිටුවීමට රජය සැලසුම් කර තිබේ. රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද ‘රට හදන සෞභාග්‍යයේ දැක්ම’ – ජාතික ප්‍රතිපත්ති රාමුවෙහි මේ බව සඳහන් වේ. දෛනික ගමනාගමනය පහසු කිරීමටත් නවීන Read More

ආසියාවේ හොඳම දේපළ වෙළඳාම් ව්‍යාපෘතිය THE ONE–SRI LANKA

ආසියාවේ දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ දැවැන්තයින් අතරින් පළමු තැනට පත්වෙයි. දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කළ The One Transworks Square පුද්ගලික සමාගම තායිලන්තයේ බැංකොක් හී පසුගියදා පැවැති PropertyGuru Asia Property Awards 2019 හිදී ප්‍රදාන පෙළේ සම්මානයකට හිමිකම් කියන ලදී. මෙම ජයග්‍රහණය හේතුවෙන් ශ්‍රී ලංකාවට මහත් කීර්තියක් එක් කිරීමට සමත්ව ඇත. මෙම Propertyguru Asia Property Awards යනු දේපොළ වෙළෙදාම්, Read More

‘ද බෑන්කර්’ වසරේ බැංකුව සම්මානය 11 වන වතාවටත් කොමර්ෂල් බැංකුව දිනාගනී

ලෝකයේ දීර්ඝතම කාලයක් ප‍්‍රකාශනයට පත් කරන ලද අන්තර්ජාතික බැංකුකරණ සඟරාව වන එංගලන්තයේ ‘ද බෑන්කර්’ සඟරාව විසින් 2019 වසරේ ශ‍්‍රී ලංකාවේ බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව නම් කර තිබේ. ජාත්‍යන්තර බැංකු ක්ෂේත‍්‍රයේ ‘ඔස්කාර්’ සම්මානය ලෙස සැලකෙන මෙම සම්මානය ලබාදෙන්නේ වර්ධනය සහ කාර්යසාධනය, උපායමාර්ගික වැඩසටහන්, තාක්ෂණ නවෝත්පාදනය, නව සහ වැඩිදියුණු කළ නිෂ්පාදන සහ සේවා, අනිකුත් කැපී පෙනෙන ජයග‍්‍රහණ Read More

උත්සව සමයේ Huawei වෙතින් ඇදහිය නොහැකි වට්ටම්

ජංගම දුරකථන තාක්ෂණයේ නවොත්පදකයා වන Huawei නත්තල් සමය සමරමින් සිය පාරිභෝගිකයින් වෙත P30 Lite, Y9 Prime 2019 සහ Y5 2019 ස්මාර්ට්ෆෝන් විශේෂ මිලකට හදුන්වා දෙයි. මෑතකදී ශ්‍රී ලාංකීය වෙළඳපලට හඳුන්වා දුන් P30 Lite එහි වූ බහු කාර්ය ක්‍රියා කිරීමේ හැකියාවන්, වැඩිදියුණු කල ක්‍රියාකාරීත්වය සහ ඉහළ මට්ටමේ කැමරා ගුණත්වය නිසා ලොව පුරා පරිශීලකයින් අතර ප්‍රසිද්ධියට පත්ව Read More

සිංගර් ප්‍රදර්ශනාගාරයක් One Galle Face හිදී විවෘත වෙයි

ගෘහ භාණ්ඩ හා විදුලි උපකරණ සම්බන්ධ විශිෂ්ටතම අලෙවිකරු වන සිංගර් ශ්‍රී ලංකා සමාගමේ නවීනතම  ප්‍රදර්ශනාගාරය, One Galle Face සාප්පු සංකීර්ණයේදී පසුගියදා විවෘත කෙරිණි.මෙහිදී සුවිශේෂීම කරුණ වනුයේ එම සිංගර් ප්‍රදර්ශනාගාරය One Galle Face හි ඇති එකම විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ අලෙවිකරු වීමයි. වර්ග අඩි  6500 ක ඉඩකඩකින් යුක්තව  ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව නිර්මාණය කර ඇති මෙම Read More

ලොට් පෝලිෂ් ගුවන් සේවය ශ්‍රී ලංකාවේ වැඩ අරඹයි

ශ්‍රී ලංකාවට සෘජු ගුවන් ගමන් ඇරැඹූ ලොට් පෝලිෂ් ගුවන් සේවයේ ප්‍රථම සෘජු ගුවන් ගමන පසුගිය දා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළඟාවිය. වෝර්සෝ සිට ගමන් ඇරැඹූ ලොට් පෝලිෂ් ගුවන් සේවයේ පළමු ගුවන් යානයෙන් සම්භාවනීය අමුත්තන්, නිවාඩු සැලසුම් කරන්නන්, මාධ්‍යවේදීන් සහ පෝලන්ත වෙළෙඳ නියෝජිතයන් රැසක් ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත විය. ලොට් පෝලිෂ් ගුවන් සේවයේ දේශීය විකුණුම් නියෝජිතයා Read More

t

o

p