Business

ආයෝජනයට හොඳම රට බවට ශ්‍රී ලංකාව පත්කිරීම තම අභිප්‍රාය බව ජනපති පවසයි

ආයෝජනයට සුදුසු හොඳම රට බවට ශ්‍රී ලංකාව පත්කිරීම තම අභිප්‍රාය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි. පරිසරය ආරක්ෂා කරමින්, රට සංවර්ධනය කෙරෙන ක්‍රමවේදයකට නිතිමය පසුබිම සැකසිය යුතු බව ද පරිසර සහ වනජීවි අමාත්‍යාංශයට අයත් ආයතනවල නිලධාරීන් සමග ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී ජනාධිපතිතුමා සඳහන් කළේය. නීති රීති, අණ පනත් සහ රෙගුලාසි වර්තමානයට ගැළපෙන අයුරින් සංශෝධනයට Read More

ලොකු ළූණු කිලෝව රුපියල් 280යි

ඉන්දියාව ලොකු ළූණු අපනයනය තහනම් කළ පසු චීනය, තුර්කිය, ඊජිප්තුව, නෙදර්ලන්තය, ඉරානය හා පකිස්ථානය යන රටවලින් ශ්‍රී ලංකාවට ලොකු ළූණු ආනයනය කළ බවත්, පවතින කොරෝනා වයිරසය පිළිබඳ ප‍්‍රශ්නය හේතුවෙන් මේ වනවිට රටවල් ගණනාවකින් ළූණු ආනයනය නවතා ඇතැයි ද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ ප‍්‍රකාශකයෙක් පැවැසීය. මේ හේතුවෙන්,  වෙළඳපොලේ ලොකු ළූණු මිල ගණන් යළි ඉහළ යමින් Read More

දකුණු ආසියාවේ ආර්ථික වර්ධන වේගය අතරින් රටවල් 8කින් ශ්‍රී ලංකාව 6 වැනි තැනට

දකුණු ආසියාවේ අඩුම වේගයකින් වර්ධනය වන ආර්ථික අතර තෙවැනි තැනට ශ්‍රී ලංකාව පත්ව තිබේ. ලෝක බැංකුවේ නවතම පුරෝකථනයන්ට අනුව 2020 වසරේ දී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 3.3% ක් ලෙසින් දක්වා ඇති අතර 2019 වසරේ දී මෙම අගය වාර්තා වූයේ 2.7% ක් වශයෙනි. මෙම පුරෝකථනයන්ට අනුව බංග්ලාදේශය, නේපාලය, භූතානය, මාලදිවයින හා ඉන්දියාව, ශ්‍රී ලංකාවට වඩා Read More

2020 ඩිජිටල් ගනුදෙනු වසර බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි

මෙම වසර ඩිජිටල් ගනුදෙනු වර්ෂය ලෙස හදුන්වාදීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.  බලපත්‍රලාභී වාණිජ බැංකු ඇතුළු අනෙකුත් මූල්‍ය ආයතන මගින් දැනටමත් හඳුන්වා දී ඇති ඩිජිටල් ගෙවීම් ක්‍රමවේද ජනප්‍රිය කරවීමේ අරමුණින් එම පියවර ගෙන ඇති බව සදහන්.  ජංගම දුරකතන මගින් ගෙවීම් කිරීමේ ප්‍රවනතාවයක් ඇති කිරීම මෙම මෙහෙවර උපකාරී වනු ඇති බවට ශ්‍රී Read More

චීනය වෙත කෙරෙන ගුවන් ගමන් ශ්‍රී ලංකන් සංශෝධනය කරයි

කොරෝනා ‍වෛරස් වසංගතය පැතිර යාමෙන් පසු විදේශ ගත වන චීන සංචාරකයින්ගේ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස අඩුවීමත් සමග ශ්‍රී ලංකන් ගුවන් සේවය වර්තමාන වෙළෙඳ පොළ තත්ත්වයන්ට අනුකූලව චීනය වෙත සිදුකරන සිය සේවා තාවකාලිකව අඩු කිරීමට කටයුතු යොදා තිබේ. ඉල්ලුම පහත වැටීම හේතුවෙන් බොහෝ ගුවන් සමාගම් මේ වනවිටත් චීනය වෙත ගුවන් ගමන් වාර අඩු කර ඇති අතර, Read More

ඩයලොග් පදනමේ අරමුදල මගින් මඩකලපුවේ දරුවන් 66 කට දිගුකාලීන ශිෂ්යත්ව

ඩයලොග් පදනමේ Rally to Care අරමුදල විසින්, මඩකලපුවේ සිදුවීමෙන් විපතට පත් දරුවන් 66 ගේ දිගුකාලීන අධ්‍යාපනයට සහාය වෙමින්, ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවන ලදී. ඩයලොග් පාරිභෝගිකයන්‚ (දේශීය මෙන්ම විදේශීය) තනි පුද්ගල දානපතියන්‚ ව්‍යාපාරික හවුල්කරුවන් සහ සමාගම්වල නිර්ලෝභී දායකත්වයෙන් පිහිටුවාගත් Rally to Care අරමුදල විසින්, 2019 දෙසැම්බර් 13 වෙනිදා පාසිකුඩා හි අමායා බීච් රිසෝර්ට් ඇන්ඩ් ස්පා Read More

ඩොලර් බිලියනයක ආයෝජන සඳහා ගිවිසුම් අත්සන් කරන්න සූදානම්

ඩොලර් බිලියනයක ආයෝජයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ඉදිරි මාස දෙක ඇතුළත ගිවිසුම් අත්සන් කරන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් මේ වන විට සියලු කටයුතු කර ඇති බවත් තනි ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීමේ වටපිටාවක් ද මේ වන විට ගොඩනැගී ඇති බවත් ඒ මහතා කියා සිටියා.

ක්ෂේත්‍ර රැසක ආයෝජනට ජපානය කැමැත්ත පළ කරයි

ජපානය සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගනිමින් ඉදිරියටත් ක්‍රියා කරන බව ජපාන රාජ්‍ය අමාත්‍ය කොසෝ යමමොතෝ (Kozo Yamamoto)  මහතා පවසයි. ආරක්ෂාව, යටිතල පහසුකම්, කර්මාන්ත සහ වෙනත් බොහෝ ක්ෂේත්‍ර පිළිබඳව ජපානය ප්‍රවීණත්වයක් උසුළයි. එම අත්දැකීම් සමග ශ්‍රී ලංකාවේ ගමන් මගට අත්වැලක් සැපයීමට ජපානයට හැකි බව ජපාන රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය. උසස් තාක්ෂණයෙන් යුත් Read More

එමි­රේට්ස් වෙතින් ‘Fly Better’ විශේෂ ගුවන් ගාස්තු

මේ අළුත් අවුරුද්දේ ශ්‍රී ලාංකික සංචාරකයින්ට නවමු අත්දැකීමක් එක් කරමින් එමිරේට්ස් විසින් ලෝකයේ සුප්‍රසිද්ධ ගමනාන්ත වෙත අඩු පිරිවැයකින් ගමන් කිරීම සඳහා 2020 වසර වෙනුවෙන් ‘Fly Better’ විශේෂ නව ගුවන් ගාස්තු නිවේදනය කර තිබේ. 2020 ජනවාරි 07 වන අඟහරුවාදා සිට 2020 ජනවාරි 20 වනදා දක්වා මිල දී ගන්නා ටිකට්පත් සඳහා මෙම විශේෂ ගුවන් ගාස්තු වලංගු වන Read More

පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගම දසවන සංවත්සරය අභිමානවත්ව සමරයි

ශ්‍රී ලාංකීය රක්ෂණ ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සිය දසවන සංවත්සරය අභිමානවත්ව සමරමින් පීපල්ස් ඉන්ෂුවරන්ස් රක්ෂණ සමාගම විසින් ‘පීපල්ස් ගාඩියන්ස්’ නමින් නව පුද්ගල හදිසි අනතුරු සහ රෝහල් හා සැත්කම් ගාස්තු රක්ෂණ යෝජනා ක්‍රමයක් ආරම්භ කළේය. ශ්‍රී ලංකාවේ ජනතාවට පහසුවෙන් රක්ෂණ හිමිකමක් ලබාදීමේ අරමුණින් නව යෝජනා ක්‍රමය ආරම්භ කළ බව පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී දීපාල් අබේසේකර මහතා Read More

t

o

p