ඩොලර් බිලියනයක ආයෝජන සඳහා ගිවිසුම් අත්සන් කරන්න සූදානම්

January 26, 2020

ඩොලර් බිලියනයක ආයෝජයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ඉදිරි මාස දෙක ඇතුළත ගිවිසුම් අත්සන් කරන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් මේ වන විට සියලු කටයුතු කර ඇති බවත් තනි ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීමේ වටපිටාවක් ද මේ වන විට ගොඩනැගී ඇති බවත් ඒ මහතා කියා සිටියා.

t

o

p