පැසිපන්දු ක්‍රීඩක කෝබේ සහ දියණිය ජිවිතක්ෂයට

January 27, 2020

හෙලිකොප්ටර් යානා අනතුරකින් අමෙරිකානු පැසිපන්දු ක්‍රීඩක කෝබේ බ්‍රයන්ට් 13 හැවිරිදි තම දියණිය සමග ජීවිතක්ෂයට පත්ව තිබේ.

යානයේ ගමන් ගත් පුද්ගලයන් නවදෙනාම මරණයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ කැලබාසස් හි දී මෙම අනතුර සිදුව ඇති බව සදහන් වේ. 

විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට අනතුර සිදුවන අවස්ථාවේ බ්‍රයන්ට්ගේ දියණිය සහ බේස් බෝල් පුහුණුකරුවෙකු වන ජෝන් අල්ටොබෙලි, ඔහුගේ බිරිඳ සහ දියණිය වන ජියානා එම යානයේ සිට ඇත

t

o

p