කොරෝනා වේගයෙන් පැතිර යන බව චීනය කියයි

January 27, 2020

මාරාන්තික නව කොරෝනා වෛරසය ඉතා වේගයෙන් පැතිර යමින් පවතින බව චීනය පවසයි. 

මේ හේතුවෙන් වෛරසය ආසාදනය වන සංඛ්‍යාව තවදුරටත් ඉහළ යාහැකි බව චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසමේ ප්‍රධානී මා ෂියාඕවෙයි ප්‍රකාශ කර ඇත. 

කොරෝනා වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත්කරමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ. 

t

o

p