2020 ඩිජිටල් ගනුදෙනු වසර බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි

February 12, 2020

මෙම වසර ඩිජිටල් ගනුදෙනු වර්ෂය ලෙස හදුන්වාදීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 

බලපත්‍රලාභී වාණිජ බැංකු ඇතුළු අනෙකුත් මූල්‍ය ආයතන මගින් දැනටමත් හඳුන්වා දී ඇති ඩිජිටල් ගෙවීම් ක්‍රමවේද ජනප්‍රිය කරවීමේ අරමුණින් එම පියවර ගෙන ඇති බව සදහන්. 

ජංගම දුරකතන මගින් ගෙවීම් කිරීමේ ප්‍රවනතාවයක් ඇති කිරීම මෙම මෙහෙවර උපකාරී වනු ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකුව විශ්වාස පල කරයි. 

t

o

p