මන්ත්‍රීවරුන් දිගටම රිමාන්ඩ් කිරීමෙන් ජනතාට සේවය කරන්න බෑ
මන්ත්‍රීවරුන් දිගින් දිගටම රිමාන්ඩ් භාරයේ තබා ගැනිමෙන් ඔවුන්ට ජනතාව පවරා ඇති රාජකාරිය කිරිමට නොහැකි වී ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදි අද (21) ප්‍රකාශ කළේය. මම නම කියන්නේ නැහැ නමුත් මන්ත්‍රීවරයෙකු දිගින් දිගටම ඇප නොදි රිමාන්ඩ් භාරයේ රදවා ගෙන සිටිනවා. ඇප දෙන්න නොහැකි මිනිමැරුමක් වැනි වරදක් කළ අයෙකු නොවෙයි මෙලෙස රිමානඩ් භාරයේ රඳවා Read More