ආහාර අලෙවි ප්රචාරණයට දරුවන් යෝදා ගැනිම නවතී

ආහාර අලෙවිය සඳහා පළ කරනු ලබන දැන්විම් වෙනුවෙන් දරුවන් යොදා ගැනිම තහනම් කිරිමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනිමට බෝ නොවන රෝග නිවාරණ කමිටුව කටයුතු කරමින් සිටින බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. නිවැරදි ආහාර රටාවකින් තොරවිම නිසා දරුවන්ගේ  සෞඛ්‍ය ගැටලු ප්‍රමාණාත්මකව වර්ධනය වෙමින් පවතින බවද කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. එහෙයින් ඉදිරියේදි පාසල් තුල හෙළ බොජුන් හල් ඉදිකිරිමට අමාත්‍යාංශය තිරනය Read More

නවසීලන්තයේ වෙඩි තැබිමක් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම නූලෙන් බේරෙයි

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් පිරිසක් උදෑසන යාඥා කටයුතු සඳහා රැඳී සිටි නවසීලන්තයේ ක්‍රිස්ට්චර්ච් නගරයේ අල් නූර් මුස්ලිම් දේවස්ථානය අසළ වෙඩි තැබීමක් සිදුව ඇත. ප්‍රහාරයෙන්  බංග්ලාදේශ කණ්ඩායමේ කිසිවෙකුටවත් හානියක් සිදුනොවුනද ඉන් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය . මේ අතර එම නගරයේම තවත් මුස්ලිම් දේවස්ථානයක වෙඩි තැබීමක් සිදුව ඇති අතර බලධාරීන් ඊට ද ප්‍රතිචාර දක්වමින් Read More

වෑන් රිය කොල්ලකා පලා යමින් සිටි පිරිසක් අල්ලයි

වෑන් රථයේ රියදුරුගේ අත් පා බැඳ වෑන් රථයක් කොල්ලකා පලා යමින් සිටි සැකකරුවන් තිදෙනෙකු වෑන් රථයද සමඟ ඊයේ (14) රාත්‍රී 7ට පමණ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ නවගමුව පොලිස් වසමේ රණාල ජනසවි මාර්ගයේදීය. සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු පසුව අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 28,30,31 හා 38 යන Read More

ඉතියෝපියා අනතුරින් පසු බෝයිං සමාගම 737 මැක්ස් ගුවන් යානා භාවිතය තහනම් කරයි

සියලුම 737 මැක්ස් ගුවන් යානා භාවිතය තාවකාලිකව තහනම් කිරීමට අමෙරිකාවේ බෝයිං සමාගම පියවර ගෙන ඇත. කෙසේ වෙතත්, ඇමෙරිකානු බලධාරීන් මීටපෙර කියා සිටියේ එම ගුවන් යානා වර්ගය මගී ප්‍රවාහනය සඳහා ආරක්ෂාකාරී එකක් බවය. ඉතියෝපියානු ගුවන් අනතුරෙන් පසු බෝයිං 737 මැක්ස් ගුවන් යානා භාවිතය අත්හිටවූ රටවල් අතරට පසුගියදා යුරෝපා සංගමය සහ ඉන්දියාව ද එක්වුණි. එම තීන්දුවට මේ Read More

මහ බැංකු හිටපු අධිපති මෙන්ම උදයංග වීරතුංග ගෙන්වන්නත් අපි කටයුතු කරනවා

වංචා දූෂණ නාස්තිය සම්බන්ධයෙන් දේශපාලඥයින් රජයේ නිලධාරීන් මෙන්ම  ඕනම කෙනෙකුට විරුද්ධව ත්‍රි පුද්ගල මහාධිකරණයේ නඩු ගොනු කළ හැකියි. බැඳුම්කරය ද වෙනත් වංචාවක් ද කියලා විශේෂත්වයක් නැහැ අපේ වගකීම අධිකරණයට අවශ්‍ය පහසුකම් සපයන එකයි ඒ ගැන කටයුතු කිරීම පරීක්ෂණ පවත්වන අධිකාරීවලත් නීතිපති දෙපාර්තමේන්තුවේත් අල්ලස් කොමිසමේත් වගකීමක්. මහ බැංකුවේ හිටපු අධිපතිවරයා විතරක් නොවෙයි.මිග් යානා ගනු දෙනුවලට අවශ්‍ය Read More

දියමන්ති කොල්ලයේ ප්‍රධාන සැකකාර කැවුමාගේ පෙම්වතියගේ විස්තර සොයයි

ශානි පොල්ගම්පොල දියමන්ති කොල්ලය හා මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වු කැලුම් ඉන්දික නොහොත් කැවුමාගේ පෙම්වතිය සොයා ගැනිමට පොලිසිය මහජන සහාය අපෙක්ෂා කරයි. මොරටුව, කටුබැද්ද,ජනතා පෙදෙස, අංක 01 ලිපිනයේ පදිංචි මහඋඩුවගේ දොන් නිරෝෂා නිල්මිනි පෙරේරා නොහොත් තුෂාරි (47) යන කාන්තාව  අත්අඩංගුවට ගැනිමට පොලිසිය සොයනු ලැබේ. කැවුමාගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වි ඇති මැය පිලිබඳ තොරතුරක් වේ Read More

මින්නේරිය ප්‍රාථමික විදුහලෙන් දරුවන් දෙදෙනකු ආසියානු යොවුන් චෙස් තරඟාවලියට  

ශානි පොල්ගම්පොල 2019 ආසියානු යොවුන් චෙස් ශූරතාවය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් හිගුරක්ගොඩ, මින්නේරිය ප්‍රාථමික විදුහලේ 3 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන රවීජා අරුන්දි බැමිණිවත්ත ශිෂ්‍යාව සහ චමත් විදිත ජයලත් යන ශිෂ්‍යයා  සුදුසුකම් ලබා ඇති අතර,  මෙවර එම තරඟාවලිය එළඹෙන අප්‍රේල් මාසයේ කළුතර, වස්කඩුව ප්‍රදේශයේ පැවැත්විමට නියමිතව ඇත. ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ චෙස් ක්‍රීඩා තරඟවලට සම්බන්ධවි ජයග්‍රහණය ලබා ඇති Read More

පිළියන්දල වෙඩි තැබිමකින් දෙදෙනෙකු මිය යයි අයෙකුට බරපතලයි.

ශානි පොල්ගම්පොල මොරටුමුල්ල -පිලියන්දල  මාර්ගයේ නිවසක් ඉදිරිපිටදි යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් පුද්ගලයින් තිදෙනෙකුට එල්ල කල වෙඩි ප්‍රහාරයකින් දෙදෙනෙකු මිය ගොස් තිබේ. අද (14)  උදෑසන 10.30 ට පමණ මෙම වෙඩි තැබිම වි ඇත. මෙහිදි මිය ගොස් ඇත්තේ බස් රථ හිමිකරුවෙකු හා ඔහුගේ පුතාගේ මිතුරෙකු බව පොලිසිය පවසයි.තුවාල ලබා ඇත්තේ බස් රථ හිමිකරුගේ පුතාය. පතොරොම් තුවක්කුවකින් මෙම Read More

ජාත්‍යන්තරය ඉදිරියේ මෙරට ස්වාධිනත්වය හා සෛවරීභාවය නැති කරන්න ඉඩ නැහැ

ජාත්‍යන්තරය ඉදිරියේ ශ්‍රී ලාංකීය  ස්වාධීනත්වය හා සෛවරීභාවය යළි තහවුරු කරගැනීමට සමත් වූ බවත් මෙරට පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම්වලට  අගතිදායක කිසිදු නීතියක් සම්මත කිරීමට ක්‍රියාකර නැති බවත් විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා පාර්ලිමේන්තුවේදි අද (14)  ප්‍රකාශ කළේය. අමත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ස්ථාවර  නියෝග 27/2 යටතේ,ජිනීවා මනව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව පිළිබඳව ඉදිරිපත් Read More

මානව හිමිකම් මුවාවෙන් අධිකරණ පද්ධතියට කරන විදේශ මැදිහත්විම නතර කරන්න

මානව හිමිකම් මුවාවෙන්  ශ්‍රීලංකාවේ අධිකරණ  පද්ධතියට කිරිමට යන විදේශිය මැදිහත්විම නතර කරන ලෙස විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදි අද (14) ආණ්ඩුවෙන් ඉල්ලිමක් කළේය. ස්ථාවර නියෝග 27/2 යටතේ ප්‍රශ්නයක් මතු කරමින් විපක්ෂ නායකවරයා මෙසේද කීය. එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වන සැසිවාරය 2019 පෙබරවාරි 25 දින සිට මාර්තු 22 දක්වා ස්විට්සර්ලන්තයේ ජිනිවා නුවරදී පැවැත්වේ. Read More

t

o

p