දෙවන මනාප ගණන් කිරීම ඇරඹේ

September 22, 2024

මේ වනවිට ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයන්හි දෙවනි මනාපය ගණන් කිරීම ආරම්භ කර තිබේ.

පවතින තත්ත්වය මත ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා අතර 50% සීමාව සඳහා සැළකියයුතු මට්ටමක පරතරයක් පැවතීම හේතුවෙන් මැතිවරණ කොමිසම විසින් එම උපදෙස් ලබා දී තිබෙන බවයි සඳහන් වෙයි.

t

o

p