09 වැනි ජනපතිට තනිව ජයගන්න බැරිවෙයි

September 22, 2024

ශ්‍රී ලංකා ජනාධිපතිවරණ ඉතිහාසයේ පළමු වරට මනාප ඡන්ද ප්‍රතිඵලය අනුව ජනාධිපතිවරයා තෝරා පත් කරගනු ලබන්නේ මෙවර ජනාධිපතිවරණයේදීය.1982 වසරේ සිට ආරම්භ වූ ජනාධිපතිවරණ වලදී පත්වූ සෑම අපේක්ෂකයෙකුම පළමු ඡන්ද ප්‍රතිඵලය අනුව තේරී පත්විය.මෙවර ජනාධිපතිවරණයේදී වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබා ගත් අපේක්ෂකයින් දෙදෙනාට සෙසු අපේක්ෂකයින්ගේ ඡන්ද පත්‍රිකාවල ඔවුනට ප්‍රකාශ කර ඇති මනාප වල පිහිට පැතීමට සිදුව ඇතැයි මැතිවරණ නිරීක්ෂකයෝ සදහන් කරති.ඊට හේතු වී ඇත්තේ කිසිදු අපේක්ෂකයකුට සියයට 50% ක් ගැනීමට නොහැකි වීමය.

t

o

p