අමෙරිකානු තානාපති කාර්යාලය හෙට වැසෙයි: රජයේ විශේෂ නිවාඩු දිනයක්

September 22, 2024

මෙරට පිහිටා ඇති අමෙරිකානු තානාපති කාර්යාලය හෙට (23) දින වසා දැමීමට තීරණය කර තිබේ.

ඒ, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් හෙට දින විශේෂ රජයේ නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන්.

t

o

p