දියමන්ති කොල්ලයේ ප්‍රධාන සැකකාර කැවුමාගේ පෙම්වතියගේ විස්තර සොයයි

March 14, 2019

ශානි පොල්ගම්පොල

දියමන්ති කොල්ලය හා මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වු කැලුම් ඉන්දික නොහොත් කැවුමාගේ පෙම්වතිය සොයා ගැනිමට පොලිසිය මහජන සහාය අපෙක්ෂා කරයි.

මොරටුව, කටුබැද්ද,ජනතා පෙදෙස, අංක 01 ලිපිනයේ පදිංචි මහඋඩුවගේ දොන් නිරෝෂා නිල්මිනි පෙරේරා නොහොත් තුෂාරි (47) යන කාන්තාව  අත්අඩංගුවට ගැනිමට පොලිසිය සොයනු ලැබේ.

කැවුමාගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වි ඇති මැය පිලිබඳ තොරතුරක් වේ නම් කැළණිය කොට්ටාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපාලි ජයසිංහ මහතා වෙත 071-8591589 යන දුරකතන අංකය ඔස්සේ  දැනුම් දෙන ලෙස පොලිස් මුලස්ථානය වැඩිදුරටත් දන්වා සිටියි.

Police 2 Police 3 Police

 

t

o

p