එ.ජා.පයෙන් ගිය අයට එරෙහි විනය පරික්ෂණ යළි ඇරබෙයි

සමගි ජන බලවේගයන් මහ මැතිවරණයට තරඟ කළ සහ එම පක්ෂයේ සාමාජිකත්වය ගත් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට (පොහොට්ටුව) එක්වූ එක්සත් ජාතික පක්ෂ මහජන නියෝජිතයින්ට සහ ක්‍රියාකාරීන්ට එරෙහිව ආරම්භ කොට ඇනහිට තිබු  සියලු විනය පරීක්ෂණ යළි ආරම්භ කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත. ජාතික පක්ෂය මෙම තීරණයට එළැඹුණේ එජාප නීති අංශය  පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය  Read More

එම්.සී.සී රු. බිලියන 89 නොදෙන්න ඇමරිකාව තීරණය කරයි

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (MCC) යටතේ ශ්‍රීලංකාවට දීමට නියමිතව තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 480 ක් හෙවත් රුපියල් බිලියන 89 ක මුදල නොදීමට එහි අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර ඇත. පසුගිය අගහරුවා දා (15) රැස්වූ එහි අධ්‍යක්ෂ මණ්ඩලය මෙම තීරණය ගත් බව එක්සත් ජනපද මෙරට තානාපති කාර්යාලය නිවේදනය කරයි. ශ්‍රී ලංකාව සමග ඇති කරගත් එකඟතාවක් මත පස් අවුරුදු Read More

වැලිසර ළය රෝහලෙන් පළාගිය කොවිඩ් රෝගියා හමුවෙයි

වැලිසර ළය රෝහලෙන් ක්ෂය රෝගය සදහා ප්‍රතිකාර සදහා ඇතුළත්ව කොවිඩ් 19 රෝගයට ද ප්‍රතිකාර ගනිමින් සිටියදි පළාගිය පුද්ගලයා අද (16) පොලිසිය විසින් සොයා ගෙන ඇත. ඔහු මරදාන ප්‍රදේශයේ සැගව සිටියදි සොයා ගත් බව පොලිස් මාධ්‍ය අංශය නිවේදනය කළේය. ඊයේ (15) පස්වරුවේ ඔහු රෝහලෙන් පළා ගිය අතර ව්‍යාජ ලිපිනයක් ද ලබා දී තිබු බව ද පොලිස් Read More

මුතුරාජවෙල අහිංසක හොල්මන ‘පෙක්කොලියා’

මිහිකතට ජීවය දෙන තෙත්බිම මගින්, මිනිසුන් , සතා සිව්පා, ගහකොළ වල ඇතුළුසමස්ත පරිසර පද්ධතියේම යහපැවැත්මට සිදුවන මෙහෙවර සුළුපටු නැත. එහෙත්තෙත්බිමක් මගින් ලොවට හිමි කරන අමිල දායාදයන් අතරට “අත්භූත රසය” ඇතුළුවන්නේ නම් ඒ ඉතා කලාතුරකිනි. එහෙත් වත්තල, ජා ඇල, කටාන සහ මීගමුව යන ප්‍රදේශ හා සම්බන්ධ මුතුරාජවෙලතෙත්බිම පසුගිය කාලයේ ජනතාවට අත්භූත රසය ද සැපයුණ පුවත බොහෝ Read More

රිය අනතුරින් මවක් සහ අවුරුදු තුනහමාරක දරුවා මරුට

පාදෙණිය අනුරාධපුර මාර්ගයේ පහල බලල්ල ප්‍රදේශයේ දි පාර මාරුවීමට ගිය මවක් හා ඇගේ පිරිමි දරුවා කැබ් රථයක ගැටී ඊයේ (15) සවස මියගොස් ඇත. මෙලෙම මරණයට පත්ව ඇත්තේ පහළ බලල්ල ප්‍රදේශයේ පදිංචි 32 දෙහැවිරිදි මවක් හා අවුරුදු තුනහමාරක් වයසැති පිරිමි දරුවෙකි. මව හා දරුවා මාර්ගය හරහා ගමන් කරද්දි අනුරාධපුර දෙසට ධවනය වූ කැබ් රථයක ගැටී ඇති Read More

ළය රෝහලෙන් පලා ගිය කොවිඩ් රෝගියා සොයන්න මහජන සහය පතයි

මහභාගේ පිහිටි ළය රෝහලෙන් ක්ෂය රෝගයට ප්‍රතිකාර ගැනීමට පැමිණ, කොවිඩ් බවට පසුව තහවුරු වූ රෝගියෙකු ඊයේ (15) සවස රෝහලෙන් පළාගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. එම රෝගියාගේ ඡයාරූප ඇති බැවින් ඔහු සොයා ගැනීමට මහජන සහාය පතන බවත් එම රෝගයා දුටු හෝ තොරතුරු දන්නා කෙනෙක් වෙතොත් ළගම ඇති පොලිසියට හෝ Read More

නිරෝධායන නීති කඩන බස් සොයා පොලිස් මෙහෙයුම් දිගටම

නිරෝධායන නීති කඩකරමින් පොදු මගී ප්‍රවාහන සේවාවන් හි මගීන් රැගෙන යන්නේදැයි සොයා පොලිස් නීරික්ෂණ අද (16) සිට ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය. මගී ප්‍රවාහනය සම්බන්ධයෙන් නීරෝධායන නීති රෙගුලාසි ඇතුළත් ගැසට් නිවේදනයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති බවත් ඒ අනුව මගී ප්‍රවාහන කටයුතු සිදුවිය යුතු Read More

ශ්‍රේෂ්ඨාධිකරණ ගින්න ගැන සෙයන්න රස පරික්ෂක අදත් අලුත් කඩේ යයි

උපරිමාධිකරණ සංකිර්ණයේ ශ්‍රේෂ්ඨාධිකරණය පිහිටි කොටසේ බිම් මහලේ ඇතිවූ ගින්න සම්බන්ධයෙන් අද (16) දිනයේත් රජයේ රස පරික්ෂකවරයා ඇතුළු පිරිස විමර්ශනයන් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය. ශ්‍රේෂ්ඨාධිකරණ ගොනැගිල්ලේ ගින්න සම්බන්ධයෙන් පොලිස්පති නියමයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරිවරයෙකුගෙන් යුතු කණ්ඩායමක් විමර්ශන ආරම්භ කර ඇති බව පැවසු මාධ්‍ය ප්‍රකාශකවරයා ඔවුන් ඊයේ (15) දිනයේදීම Read More

උත්සව සමයේ ව්‍යාජ මුදල් නෝට්ටු සම්බන්ධයෙන් පරික්ෂාවෙන් සිටින්න

උත්සව සමයේ සාප්පු සවාරි හා විවිධාකාර මිලදී ගැනිම් වෙනුවෙන් යද්දී සංසරණය වන මුදල් නෝට්ටු සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය. සාප්පු හා වෙළෙද සැල් වෙත ගොස් විවිධ මිලදී ගැනිම්වලදී හුවමාරු වන මුදල් නෝට්ටු අතර පත්වීමේදි සැලකිලිමත් වන ලෙසත් මුදල් නෝට්ටුවේ දිය සළකුණ හා හදුනා ගැනීමේ සලකුණු සම්බන්ධයෙන් සැලකිලිමත් වන Read More

මහසෝනාගේ නංගිගෙ පුතාගෙනුත් කොරෝනා පැණියක්?

අද දවසේ රටේ ජනතාව මුහුණ දෙන ජීවත් වීම පිළිබඳ ගැටළුව අබිබවා කොරෝනා පැණිය  ගැන මාතෘකාව අතිශය ජනානන්දනීය එකක් වෙලා තියනවා. මොකක් හරි ඖෂධයක් හරි, එන්නතක් හරි මිනිසුන්ට දීලා ඉවර වෙලා ඒක හොඳ නැහැ කියලා ඔප්පු කරන්න කියන ජනතාවක් ඉන්න ලෝකයේ එකම රට තමයි ශ්‍රී ලංකාව. ඒක හරියට මිනී මැරුම් චූදිතයෙකුට මරණ දඬුවම පනවලා ඉවර වෙලා Read More

t

o

p